Jump to content

විශේෂ ප්‍රාප්තිය

විකිපීඩියා වෙතින්
(Speciation වෙතින් යළි-යොමු කරන ලදි)

පරිසරයේ සීමිත වූ සම්පත් සදහා ජීවීන් අතර තරඟයක් පවතී . එම තරඟයෙන් ජය ලබන ජීවියා ස්වාභාවික වරණයකට ලක්වී පරිසරය තුල ස්ථාපනය වේ. වරණයට ලක් වූ ජීවීන් පරිසරයේ ප්‍රමුඛයන් බවට පත්වේ. ව්‍යාප්ත වන්නේ , පරිසරයට වඩා හොඳින් අනුවර්තනය වූ ජීවීන්ය.

පරිණාමික ක්‍රියාවලියේ දී කලින් පැවැති ජීවී විශේෂයකින් නව ජීවි විශේෂ ඇති වේ. මෙය විශේෂ ප්‍රාප්තිය ලෙස හදුන්වයි. විශේෂ ප්‍රාප්තිය ජෛව විවිධත්වය පුළුල් කිරීමට හේතු වේ.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • Boxhorn, Joseph (September 1, 1995). "Observed Instances of Speciation". TalkOrigins Archive. Houston, TX: The TalkOrigins Foundation, Inc.
  • Hawks, John D. (February 9, 2005). "Speciation". John Hawks Weblog.
  • "Speciation". University of California, Berkeley. 13 March 2021.