විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 3
Appearance
දෙසැම්බර් 3: ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය
- 1592 – දිවයිනට පැමිණි පළමු ඉංග්‍රීසි නෞකාව වන එඩ්වඩ් බොනවෙන්චර් නෞකාව ගාලු වරායට සේන්දු වෙයි.
- 1818 – ඉලිනොයිස් එක්සත් ජනපදයේ 21 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
- 1967 – දකුණු අප්‍රිකාවේ කේප්ටුවන් නගරයේ මිනිසෙකුගේ පළමු හදවත් බද්ධය සිදුවෙයි.
- 1971 – ඉන්දියාව සහ පකිස්තානය අතර යුධමය තත්වයක් ඇතිවෙයි.
- 1995 – කැමරූන් රාජ්‍යයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලැබෙයි.
- 2024 – දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යයෝල් (සේයාරුව) එරටට යුධ නීති තත්තවයක් ප්‍රකාශයට පත් කරයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 2 – දෙසැම්බර් 3 – දෙසැම්බර් 4