විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 23
Appearance
දෙසැම්බර් 23: සුඩානයෙහි සහ දකුණු සුඩානයෙහි ළමා දිනය;
- 1958 – ටෝකියෝ කුළුණ (සේයාරුව) විවෘත කරයි.
- 1972 – නිකරගුවාවේ මනගුවා අගනුවර ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 10,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
- 1979 – සෝවියට් දේශයේ සෙබළුවන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරය අල්ලාගෙන සිටියි.
- 1987 – එක්සත් ජාතික පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරයි.
- 1990 – ජනමත විචාරණයකදී ස්ලෝවේනියාව යුගෝස්ලාවියාවෙන් නිදහස ලබා ගැනීමට ඡන්දය ප්රකාශ කරයි.
- 2008 – ගිනියා දේශයේ රාජ්ය විරෝධී කුමන්ත්රණයක් සිදු වෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 22 – දෙසැම්බර් 23 – දෙසැම්බර් 24