පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023
Appearance
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||||
දින වකවානුව | 2023 ජූලි 16 – 2023 ජූලි 28 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | බාබර් අසාම් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ධනංජය ද සිල්වා (271) | සවුද් ෂකීල් (295) | |||
වැඩිම කඩුළු | ප්‍රභාත් ජයසූරිය (9) | නවමන් අලි (10) අබ්රාර් අහමඩ් (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සල්මන් අලි අගා |
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.[1] ටෙස්ට් තරඟාවලිය 2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් වනු ඇත.[2] 2022 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ද්විපාර්ශ්වික තරඟාවලිය තහවුරු කළේය.[3] 2023 ජුනි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කළේය.[4]
සංචිත
[සංස්කරණය]ශ්‍රී ලංකාව[5] | පකිස්තානය[6] |
---|---|
|
|
පුහුණු තරග
[සංස්කරණය]2023 ජූලි 11-12
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2023 ජූලි 16-20
ලකුණු පුවරුව |
එ
|
||
312 (ඕවර 95.2)
ධනංජය ද සිල්වා 122 (214) අබ්රාර් අහමඩ් 3/68 (ඕවර 31.2) ෂහීන් ෂා අෆ්රිඩි 3/86 (ඕවර 24) |
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය, 2 වැනි දිනය සහ 3 වැනි දිනයන්හි පිළිවෙලින් ඕවර 24.2ක්, ඕවර 13ක් සහ ඕවර 7.2ක් අහිමි විය.
- ශාහීන් අෆ්රිඩි ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගත්තේය.[7][8]
- අබ්දුල්ලා ෂෆීක් ඔහුගේ ටෙස්ට් ලකුණු 1000 ලබා ගත්තේය.[9]
- සවුද් ශකීල් ශ්‍රී ලංකාවේ ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පකිස්ථානු ජාතිකයා බවට පත් විය.[10]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2023 ජූලි 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින සහ 2 වැනි දින පිළිවෙලින් ඕවර 10.3 ක් සහ ඕවර 80 ක් අහිමි විය.
- ඩිල්ෂාන් මධුශංක ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- මොහොමඩ් රිස්වාන් තරගයේ දෙවැනි ඉනිමේදී කම්පන ආදේශකයක් ලෙස සර්ෆරාස් අහමඩ් වෙනුවට ආදේශ කළේය.[11]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.
- රවීන්ද්‍ර විමලසිරි දෙවන දිනයේ ක්‍රිස් ගෆානි වෙනුවට පිටියේ විනිසුරු ලෙස පත් කරන ලදී.
- සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, දෙවැනි ටෙස්ට් තරගය දින හතරකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Pakistan to host 10 Test playing nations between 2023 and 2027". Pakistan Cricket Board.
- ^ "FTP 2023-27: Pakistan likely to host NZ, SA for tri-series in 2025". Geo Super.
- ^ "Sri Lanka's FTP announced". International Cricket Council.
- ^ "Pakistan Test series dates announced". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 30 June 2023.
- ^ "Sri Lanka squad for First Test against Pakistan". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 13 July 2023.
- ^ "Shaheen Afridi returns to Test side for Sri Lanka tour". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 17 June 2023.
- ^ "Pakistan pacer Shaheen Shah Afridi completes 100 Test wicket". The Times of India. සම්ප්‍රවේශය 17 July 2023.
- ^ "Pakistan's Shaheen Afridi completes 100 wickets in Test cricket". ANI News. සම්ප්‍රවේශය 17 July 2023.
- ^ "Abdullah Shafique joins Javed Miandad, Attains a unique Test batting Feat". OneCricket. සම්ප්‍රවේශය 17 July 2023.
- ^ "Saud Shakeel becomes first Pakistan to score double hundred at Sri Lankan soil". OneCricket. සම්ප්‍රවේශය 17 July 2023.
- ^ "Sarfaraz ruled out of second Test with concussion, Rizwan comes in as substitute". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 July 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග