කිලිනොච්චි දිස්ත්‍රික්කය
Appearance
කිලිනොච්චි දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
කිලිනොච්චි දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
විශාලතම නගරය | කිලිනොච්චිය |
සරිය | |
• මුළු | 1,279 කිමී2 (494 සතරැස් සැත) |
• භූමිය | 1,205 කිමී2 (465 සතරැස් සැත) |
• ජලය | 74 කිමී2 (29 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 112,875 |
• ඝණත්වය | 88/කිමී2 ( 230/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-42 |
කිලිනොච්චි දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,279 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 112,875 ක් විය.