අවිස්සාවේල්ල
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
අවිස්සාවේල්ල ( සීතාවකපුර ) | |
---|---|
නගරය | |
ඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°Eඛණ්ඩාංක: 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E | |
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්රික්කය | කොළඹ |
ජනගහණය(2010) | |
• මුළු | 25,447 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
අවිස්සාවේල්ල ( සීතාවකපුර ) (ඉංග්රීසි: Avissawella) යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්රික්කයේ පිහිටි නගරයකි. සීතාවකපුර නගර සභාව[1] සංරක්ෂණය කළ පිටපත 2016-03-10 at the Wayback Machine මගින් පාලනය වේ.
කොළඹ නගරයේ සිට කිලොමිටර 59 පමණ දුරින් කොළඹ රත්නපුර A4 මාර්ගය ආශ්රිතව නගරය පිහිටා ඇත. සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 25,447 ක් විය.