Jump to content

"විටමින්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (Robot: Modifying sv:Vitaminer to sv:Vitamin
සුළු Bot: Migrating 88 interwiki links, now provided by Wikidata on d:q34956 (translate me)
9 පේළිය: 9 පේළිය:


1800 වන තෙක්ම සිරුර තුළට විටමින් ලබාගත්තේ ආහාර මගින් සහ ආහාර රටාවේ සිදු කරන වෙනස් කම් මගිනි. දශක ගණනාවක් තිස්සේ විටමින් වර්ග වෙළඳ ද්‍රව්‍යයක් ලෙස ඉතාමත් ලාභදායි සුලභව ලබාගත හැකි ඖෂධයක් බවට පත්වීමෙන් ආහාර මගින් ලබාගන්නා විටමින් ප්‍රමාණයට අමතරව වැඩි ප්‍රමාණයක් සිරුර තුළට ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
1800 වන තෙක්ම සිරුර තුළට විටමින් ලබාගත්තේ ආහාර මගින් සහ ආහාර රටාවේ සිදු කරන වෙනස් කම් මගිනි. දශක ගණනාවක් තිස්සේ විටමින් වර්ග වෙළඳ ද්‍රව්‍යයක් ලෙස ඉතාමත් ලාභදායි සුලභව ලබාගත හැකි ඖෂධයක් බවට පත්වීමෙන් ආහාර මගින් ලබාගන්නා විටමින් ප්‍රමාණයට අමතරව වැඩි ප්‍රමාණයක් සිරුර තුළට ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

[[ar:فيتامين]]
[[az:Vitaminlər]]
[[be:Вітаміны]]
[[be-x-old:Вітаміны]]
[[bg:Витамин]]
[[bn:ভিটামিন]]
[[bs:Vitamini]]
[[ca:Vitamina]]
[[ckb:ڤیتامین]]
[[cs:Vitamín]]
[[cy:Fitamin]]
[[da:Vitamin]]
[[de:Vitamin]]
[[dv:ވިޓަމިން]]
[[el:Βιταμίνη]]
[[en:Vitamin]]
[[eo:Vitamino]]
[[es:Vitamina]]
[[et:Vitamiinid]]
[[eu:Bitamina]]
[[fa:ویتامین]]
[[fi:Vitamiini]]
[[fo:Vitamin]]
[[fr:Vitamine]]
[[ga:Vitimín]]
[[gl:Vitamina]]
[[he:ויטמין]]
[[hi:विटामिन]]
[[hr:Vitamini]]
[[hu:Vitaminok]]
[[hy:Վիտամին]]
[[id:Vitamin]]
[[is:Vítamín]]
[[it:Vitamine]]
[[ja:ビタミン]]
[[jv:Vitamin]]
[[ka:ვიტამინები]]
[[kk:Дәрумен]]
[[km:វីតាមីន]]
[[kn:ಜೀವಸತ್ವಗಳು]]
[[ko:비타민]]
[[ky:Витаминдер]]
[[la:Vitaminum]]
[[lb:Vitamin]]
[[lt:Vitaminas]]
[[lv:Vitamīni]]
[[mk:Витамин]]
[[ml:ജീവകം]]
[[mr:जीवनसत्त्व]]
[[ne:भिटामिन]]
[[nl:Vitamine]]
[[nn:Vitamin]]
[[no:Vitamin]]
[[nov:Vitamine]]
[[oc:Vitamina]]
[[pl:Witaminy]]
[[pnb:وٹامن]]
[[ps:ويټامين]]
[[pt:Vitamina]]
[[ro:Vitamină]]
[[ru:Витамины]]
[[scn:Vitamina]]
[[sh:Vitamin]]
[[simple:Vitamin]]
[[sk:Vitamín]]
[[sl:Vitamin]]
[[so:Fiitamiin]]
[[sq:Vitaminat]]
[[sr:Vitamin]]
[[su:Vitamin]]
[[sv:Vitamin]]
[[sw:Vitamini]]
[[ta:உயிர்ச்சத்து]]
[[te:విటమిన్]]
[[tg:Витамин]]
[[th:วิตามิน]]
[[tk:Witaminler]]
[[tl:Bitamina]]
[[tr:Vitamin]]
[[uk:Вітаміни]]
[[ur:حیاتین]]
[[vi:Vitamin]]
[[wa:Vitamene]]
[[war:Bitamina]]
[[yi:וויטאמין]]
[[zh:维生素]]
[[zh-min-nan:Bî-tá-mín]]
[[zh-yue:維他命]]

01:51, 8 මාර්තු 2013 තෙක් සංශෝධනය

විටමින්

විටමින් යනු ජීවින් සඳහා ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් අවශ්‍යවන කාබනික ද්‍රව්‍යයන්ය. යම්කිසි සංඝටකයක් හට විටමිනයක් යැයි ව්‍යහාර කරනුයේ එය යම්කිසි ජීවියෙකු හට ප්‍රමාණාත්මකව සිරුර තුළ නිෂ්ප‍ාදනය කර ගත නොහැකි අවස්ථාවන්හිදීය. මෙහිදී එම විටමිනය ආහාර මගින් සිරුර තුළට ලබාගත හැකිය. මෙම විග්‍රහ කිරීම ඇතැම් අවස්ථාවලදී සහ ඇතැම් ජීවින් කරෙහි විවිධ වේ. උදාහරණයක් ලෙස ඇස්කොබික් අම්ලය විටමින් සී ලෙස ඇතැම් ජීවින් තුළ පමණක් ක්‍රියාකාරීවන අතර විටමින් ඩී සහ කේ මිනිසුන්ගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍ය වනුයේ ඇතැම් අවස්ථාවන්හිදී පමණි.

විටමින වර්ග කරනුයේ එහි ජීව ක්‍රියාවලීන්ට අනුව මිස එහි ව්‍යුහය මත පදනම්ව නොවේ. එක් විටමිනයක් මගින් වයිටමර් (Vitamer) නම් සංයෝග කිහිපයක් නියෝජනයවන අතර එමගින් එක්තරා විටමිනයක ජෛව ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන රසායනික සංයෝගයන් නිර්මාණය කෙරේ. මෙලෙස සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍යයන් ඉංග්‍රීසි හෝඩියෙහි අක්ෂර වින්‍යාසයට අනුකූලව නම් කර ඇත. උදාහරණයක් ලෙස විටමින් ඒ යනු රෙටිනාල්, රෙටිනෝල් සහ කැරටිනොයිඩයි. මෙම වයිටම වර්ග සිරුර තුළ එකිනෙක කෙරෙහි පරිවර්ථනය කළ හැකිය. විටමින යන වදන මගින් අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය මේද අම්ල හෝ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නියෝජනය නොවේ.

විටමිනවලට විවිධ ජෛව රසායනික කෘත්‍යයන් ඇත. ඒවා නම් හෝමෝනයක් ලෙස ක්‍රියාකිරීම (විටමින් ඩී), ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවලිය ඉටුකිරීම (විටමින් ඊ) සහ සෛල සහ පටක වර්ධනය සඳහා සංඥා ලබාදෙන මාධ්‍යයක් ලෙස ක්‍රියාකාරී වීමයි. (විටමින ඒ) විටමිනවලින් බොහෝමයක් (විටමින් බී සංකිර්ණය) එන්සයිම සහසාධක සදහා පුර්ව මාධ්‍යයක් ලෙසට ක්‍රියාකාරීවන අතර ඒවා පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයන්හි දී මාධ්‍යයන්හි එන්සයිම ක්‍රියාකාරිත්වය උත්ප්‍රේරණය කරයි. උත්ප්‍රේරක කාර්යයක් ඉටුකරන අවස්ථාවකදී මෙම විටමින එන්සයිම මත බැදී පවතින අතර එවිට ඒවා හට සංලග්න කාණ්ඩයයි විව්‍යවහාර කෙරේ. උදාහරණයක් ලෙස මේද අම්ල සෑදිමේදී උපකාරවන එන්සයිමවල සංලග්නකාණ්ඩයක් ලෙසට බයොටීන් භාවිත‍ා කරයි. එන්සයිම අතර රසායනික කාණ්ඩයන් හුවමාරු කර ගැනීම සදහා විටමින් වර්ග සහසාධක ලෙස ක්‍රියාකාරී වේ. උදාහරණයක් වශයෙන් ෆෝලික් අම්ලය මගින් මෙතිල්, ෆෝමයිල් සහ මෙතිලිනීන් යන කාබන් අන්තර්ගත කාණ්ඩයන් හුවමාරු කරයි. මෙලෙස එන්සයිමවල ක්‍රියාකාරිත්වය සඳහා උපකාරීවීම විටමින්වල වඩාත් ප්‍රචලිත කර්තව්‍යයන්වන අතර එමගින් ඉටුකරන අනෙකුත් කෘත්‍යන් ද එකසේ වැදගත් වේ.

1800 වන තෙක්ම සිරුර තුළට විටමින් ලබාගත්තේ ආහාර මගින් සහ ආහාර රටාවේ සිදු කරන වෙනස් කම් මගිනි. දශක ගණනාවක් තිස්සේ විටමින් වර්ග වෙළඳ ද්‍රව්‍යයක් ලෙස ඉතාමත් ලාභදායි සුලභව ලබාගත හැකි ඖෂධයක් බවට පත්වීමෙන් ආහාර මගින් ලබාගන්නා විටමින් ප්‍රමාණයට අමතරව වැඩි ප්‍රමාණයක් සිරුර තුළට ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=විටමින්&oldid=248410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි