3 ඉඩියට්ස් (චිත්‍රපටය)
3 Idiots | |
---|---|
ගොනුව:Threeidiots2.jpg | |
අධ්‍යක්‍ෂණය | Rajkumar Hirani |
රචනය | Screenplay: Abhijat Joshi Rajkumar Hirani Novel: Chetan Bhagat |
නිශ්පාදනය | Vidhu Vinod Chopra |
රංගන ශිල්පීන් | Aamir Khan R. Madhavan Sharman Joshi Kareena Kapoor Boman Irani Omi Vaidya Parikshit Sahni Javed Jaffrey |
සිනෙමාරූපණය | Muraleetharana |
සංස්කරණය | Rajkumar Hirani |
සංගීතය | Shantanu Moitra |
බෙදාහැරීම | Vinod Chopra Productions |
නිකුත්වූ දින | India 25 December 2009 United States 23 December 2009 UK 23 December 2009 |
තිර කාලය | 164 minutes |
භාෂාව | Hindi |
පිරිවැය | 35 කෝටි (US$5.5 මිලියන)[1] |
ආදායම | 470 කෝටි (US$73 මිලියන)[2] |
3 Idiots කියන්නේ 2009 අන්තිමටම වගේ ආපූ හින්දි චිත්‍රටයක්. සරලව කිව්වොත් මේක මරු(සුපිරි) චිත්‍රපටයක්. සම්ප්‍රදායික බොළඳ ආදර කතා වලින් නොපිරුණු මෙය යාළුවෝ තුන්දෙනෙකුගේ විශ්ව විද්‍යාලයේ අත් දැකීම් මැනවින් පෙන්නුම් කරයි. ප්‍රේක්ෂකයා එක එල්ලේ ඇඳ බැඳ තබා ගැනීමට 3 Idiots චිත්‍රපටයට හැකිය. ඒ තරමටම මෙය සිනහවෙන් පිරුණ එකකි. ඒ වගේම සිනහව සදහා පමණක් සීමා නොවී ආදර කතාවක්, දුක් මුසු කතාවක්, අර්ථාන්විත කතාවක් බවට පරිවර්තනය වීමට 3 Idiots සමත් වේ. මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ සුපිරි නළු ආමීර් ඛාන්. ඔහු රන්චොදාස් නැමැති අතිදක්ෂ (Main idiot) ශිෂ්‍යයාට පණ පොවයි. මාධවන් සහ ෂර්මන් ජෝෂි විසින් ඔහුගේ අනෙක් මිතුරන් දෙදෙනාට (Other 2 idiots) පණ පොවනු ලැබේ. මීට අමතරව කරීනා කපූර්, බොමාන් ඉරානී, ඕමි, සහානි වැනි නළු නිළියන් ප්‍රධාන චරිත රඟනවා. නළු නිළියන් තම උපරිමයෙන් චිත්‍රපටයට දායක වන අතර සයිලන්සර් නැමැති චරිතයත් පාසලේ අධ්‍යක්ෂක යන චරිත වෙනස්ම ස්වරූපයකින් ඉදිරිපත් කරයි. මේක ලංකාවේ කොළඹ මැජස්ටික් සිනමා හලේත් තිරගතවුණා.
ලොව පුරා තිර ගත වන 3 Idiots පළමු සති දෙක ඉක්මවන විට ඇමෙරිකානු ඩොලර් 70 ක් උපයා ඇත. කෙමෙන් කෙමෙන් මෙය ඉන්දියාවේ වාර්තා බිඳ දමමින් අංක 1ට පත්ව ඇත. ඒ මෙතෙක් වැඩිම ආදායම් වාර්තාව තබා තිබූ Sholey චිත්‍රපටය අභිබවා යමිනි. Sholey යනු අවුරුදු 35ක් පැරණි චිත්‍රපටයකි. මේ අනුව 3 Idiots බොල්වුඩ් සිනමාව තුල නව වාර්තාවක් පිහිටුවා හමාරය. ඒ වගේම මේ වසරේ පැවති සම්මාන උළලේදී හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමි විය. අපේ කට්ටියත් මේ වන විට මේක බලලා ඇති. බැලුවේ නැත්නම් බලන්න. එම චිත්‍රපටයේ සිත් ගත් ගීත කීපයක් මෙසේය. මේ සමඟ බාගැනීමේ සබැඳි ද ඇත. (දකුණ ක්ලික් කර සබැඳුම සුරකින්න)
- Aal Izz Well
- Zoobi Doobi
- Behti Hawa Sa Tha Woh
- Give Me Som Sunshine
- Jaane Nahin Denge
- Zoobi Doobi - Remix
- Aal Izz Well - Remix
3 Idiots සිංහල උපසිරැසි බාගන්න (hindichitthrapata.blogspot.com වෙතිනි)
තොරතුරු මූලාශ්‍ර: Sunday times / බයිස්කෝප් සිංහලෙන්
Cast
[සංස්කරණය]Actor | Role |
---|---|
Aamir Khan | Ranchoddas "Rancho" Shamaldas Chanchad / Phunsukh Wangdu |
Kareena Kapoor | Pia Sahastrebuddhe |
R. Madhavan | Farhan Qureshi |
Sharman Joshi | Raju Rastogi |
Boman Irani | Viru Sahastrebuddhe (ViruS) |
Omi Vaidya | Chatur Ramalingam (Silencer) |
Parikshit Sahni | Mr. Qureshi |
Javed Jaffrey | Ranchoddas Shamaldas Chanchad |
Mona Singh | Mona Sahastrebuddhe (Pia's sister) |
Sanjay Lafont | Suhas |
Rahul Kumar | Millimeter |
Amardeep Jha | Mrs. Rastogi |
Farida Dadi | Mrs. Qureshi |
Jayant Kripalani | Interviewer |
Arun Bali | Shamaldas Chanchad |
Awards
[සංස්කරණය]2010 Star Screen Awards
- Best Film - Rajkumar Hirani
- Best Director - Rajkumar Hirani
- Best Popular Actress - Kareena Kapoor
- Best Villan - Boman Irani
- Best Comedian - Omi Vaidya
- Best Screenplay - Abhijat Joshi, Rajkumar Hirani, Vidhu Vinod Chopra
- Best Dialogue - Abhijat Joshi, Rajkumar Hirani
- Best Editing - Rajkumar Hirani
- Best Choreography - Bosco-Caesar - Zoobi Doobi
- Most Promising Newcomer – Male - Omi Vaidya[3][4]
2010 Filmfare Awards
- Best Film - Vidhu Vinod Chopra
- Best Director - Rajkumar Hirani
- Best Supporting Actor - Boman Irani
- Best Dialogue - Raj Kumar Hirani and Vidhu Vinod Chopra
- Best Story - Abhijat Joshi and Rajkumar Hirani
- Best Screenplay - Rajkumar Hirani and Vidhu Vinod Chopra
2010 Max Stardust Awards
- Readers Choice Awards for Star Of The Year (Female) - Kareena Kapoor
- Readers Choice Awards for Best Film Of The Year - Drama - Rajkumar Hirani
2010 IIFA Awards[5]
- Best Film - 3 Idiots
- Best Direction - Rajkumar Hirani
- Best Story - Abhijat Joshi, Rajkumar Hirani and Vidhu Vinod Chopra
- Best Supporting Actor - Sharman Joshi
- Best Actress - Kareena Kapoor
- Best Actor in a negative role - Boman Irani
- Best Lyricist - Swanand Kirkire
- Best Singer Male - Shaan - Behti Hawa Sa Tha Wo
- Best Cinematography - C. K. Muraleedharan, ISC
- Best Screenplay - Abhijat Joshi, Rajkumar Hirani & Vidhu Vinod Chopra
- Best Dialogue - Rajkumar Hirani & Abhijat Joshi
- Best Editing - Rajkumar Hirani
- Best Sound Recording - Bishwadeep Chatterjee & Nihal Ranjan Samal
- Best Song Recording - Bishwadeep Chatterjee & Sachin K Sanghvi
- Best Sound Re-Recording - Anup Dev
- Best Background Score - Sanjay Wandrekar,Atul Raninga & Shantanu Moitra
See also
[සංස්කරණය]References
[සංස්කරණය]- ^ "'3 Idiots' grosses Rs.93 crore in opening weekend". The Economic Times. 28 December 2009. සම්ප්‍රවේශය 29 April 2010.
- ^ "Sony pockets 3 Idiots exclusive telecast rights". Hollywood Reporter. 6 May 2010. සම්ප්‍රවේශය 6 May 2010.
- ^ Nominations for Nokia 16th Annual Star Screen Awards 2009
- ^ Winnters for Nokia 16th Annual Star Screen Awards 2009
- ^ IIFA Awards 2010 announces Technical Award winners
External links
[සංස්කරණය]- Official website
- Official trailers
- 3 Idiots හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- 3 Idiots සඳහා රොට්න් ටොමැටෝස්හි ඇති ගිණුම
- 3 Idiots සඳහා බොක්ස් ඔෆීස් මොජෝහි ඇති ගිණුම
- 3 ඉඩියට්ස් සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති තොරතුරු