Jump to content

මරිය හමුදාව

විකිපීඩියා වෙතින්

මරිය හමුදාව (ලතින් බසින්්් : Legio Mariae / ඉංග්‍රීසි බසින්්් : Legion of Mary ) - සභාවට ස්වේච්ඡාවෙන් සේවය කරන කතෝලිකයන්ගෙන් සමන්විත, කතෝලික ගිහි සංවිධානයකි. මෙම සංවිධානය ආරම්භ වූයේ 1921 සැප්තැම්බර 7, අයර්ලන්තයේ ඩඛ්ලින් නුවරේ දී වූ අතර, මෙහි ලෝක ව්‍යාප්ත ක්‍රියාකාර ීසාමාජිකත්වය මිලියන තුනකට වඩා අධිකවේ.


අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]

සැකිල්ල:RC-stub

"https://si.wikipedia.org/w/index.php?title=මරිය_හමුදාව&oldid=592824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි