Jump to content

ගෝල් මාර්වෙල්ස්

විකිපීඩියා වෙතින්
ගෝල් මාර්වෙල්ස්
අපනාමය(න්):Holding The Fort
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නගරය:ගාල්ල, දකුණු පලාත, ශ්‍රී ලංකාව
වර්ණ:GG Indigo and Gold
ඇරඹීම:2020; වසර 4 කට පෙර (2020)
LPL ජයග්‍රහණ:0

3st kit

ගෝල් මාර්වෙල්ස් යනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කන්ඩායමයි. පාකිස්තාන සුපර් ලීගයේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සතු නදීම් ඕමාර් විසින් 2020 වසරේදී එය මිලදී ගන්නා ලදී. පාකිස්ථානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් කණ්ඩායමේ උපදේශක වන අතර මොයින් ඛාන් සහ අසාම් ඛාන් පිළිවෙලින් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කරති.[1] පකිස්ථානයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විදේශීය ක්‍රීඩකයා ලෙස 2020 වසර සදහා අත්සන් තැබීය.[2] 2021 වසරේදී විදේශිය අයිකන ක්‍රිඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ තබ්‍රයිස් ශම්සි ක්‍රිඩා කිරිමට නියමිතය. 2022 වසරේදී කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරුණු අතර, පුහුණුකරු සහ සහය පුහුණුකර ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් දෙපලක් වන මොයින් ඛාන් සහ ⁣උමාර් ගුල් කටයුතු කරයි.2023 දි මෙම කණ්ඩායම ගෝල් ටයිටන්ස් ලෙස වෙනස් විය. 2024 වසරේදී මෙම කණ්ඩායමේ හිමිකරුවන් වෙනස්විය. නව හිමිකරුවන් වන ප්‍රේම් තක්කාර් එහි නම ගෝල් මාර්වෙල්ස් ලෙස වෙනස් කරන ලදි.

අනුග්‍රාහකයන්

[සංස්කරණය]
Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding
2020 Golootlo NBP PayPak
2021 Chiraag Online NBP, PayPak NLB
2022 1xBet MCB Bank SY Capital Estates
2023 Crickex Carnage
2024 Moose Clothing Batjili HEYVIP Alliance

වර්තමාන සංචිතය

[සංස්කරණය]
  • Players with international caps are listed in bold.
No. Name Nationality Birth date Batting style Bowling style Signed year Salary Notes
Batters
33 Lasith Croospulle ශ්‍රී ලංකාව 4 ඔක්තෝබර් 1998 (1998-10-04) (වයස 25) Right handed Right-arm off break 2023 Retained
Alex Hales එංගලන්තය 3 ජනවාරි 1989 (1989-01-03) (වයස 35) Right handed Right-arm medium 2024 Direct signing Overseas
54 Bhanuka Rajapaksa ශ්‍රී ලංකාව 24 ඔක්තෝබර් 1991 (1991-10-24) (වයස 32) Left handed Right-arm medium 2023 Retained
Sadisha Rajapaksa ශ්‍රී ලංකාව 30 ජුනි 2004 (2004-06-30) (වයස 20) Right handed Right-arm off break 2024 5,000
Pasindu Sooriyabandara ශ්‍රී ලංකාව 19 ඔක්තෝබර් 1999 (1999-10-19) (වයස 24) Right handed අදාළ නොවේ 2024 5,000
Wicket-keepers
48 Niroshan Dickwella ශ්‍රී ලංකාව 23 ජුනි 1993 (1993-06-23) (වයස 31) Left handed අදාළ නොවේ 2024 Direct signing Captain
43 Tim Seifert New Zealand 14 දෙසැම්බර් 1994 (1994-12-14) (වයස 29) Right handed අදාළ නොවේ 2023 Retained Overseas
All-rounders
Sahan Arachchige ශ්‍රී ලංකාව 13 මැයි 1996 (1996-05-13) (වයස 28) Left handed Right-arm off break 2024 20,000
Dhananjaya Lakshan ශ්‍රී ලංකාව 5 ඔක්තෝබර් 1998 (1998-10-05) (වයස 25) Left handed Right-arm medium-fast 2024 10,000
17 Janith Liyanage ශ්‍රී ලංකාව 12 ජූලි 1995 (1995-07-12) (වයස 29) Right handed Right-arm medium-fast 2024 36,000
Kavindu Nadeeshan ශ්‍රී ලංකාව 31 අගෝස්තු 2001 (2001-08-31) (වයස 23) Right handed Right-arm leg break 2024 5,000
29 Dwaine Pretorius දකුණු අප්‍රිකාව 29 මාර්තු 1989 (1989-03-29) (වයස 35) Right handed Right-arm medium-fast 2024 30,000 Overseas
50 Malsha Tharupathi ශ්‍රී ලංකාව 7 නොවැම්බර් 2004 (2004-11-07) (වයස 19) Right handed Right-arm leg break 2024 25,000
17 Isuru Udana ශ්‍රී ලංකාව 17 පෙබරවාරි 1988 (1988-02-17) (වයස 36) Right handed Left-arm medium-fast 2024 100,000
Chamindu Wijesinghe ශ්‍රී ලංකාව 3 සැප්තැම්බර් 2000 (2000-09-03) (වයස 23) Right handed Right-arm medium-fast 2024 5,000
14 Sean Williams Zimbabwe 26 සැප්තැම්බර් 1986 (1986-09-26) (වයස 37) Left handed Slow left-arm orthodox 2024 20,000 Overseas
Spin bowlers
77 Prabath Jayasuriya ශ්‍රී ලංකාව 5 නොවැම්බර් 1991 (1991-11-05) (වයස 32) Right handed Slow left-arm orthodox 2024 10,000
අදාළ නොවේ Yuri Koththigoda ශ්‍රී ලංකාව 7 ජනවාරි 2006 (2006-01-07) (වයස 18) Left handed Left-arm leg spin 2024 5,000
88 Mujeeb Ur Rahman ඇෆ්ගනිස්තානය 28 මාර්තු 2001 (2001-03-28) (වයස 23) Right handed Right-arm leg break 2024 50,000 Overseas
61 Maheesh Theekshana ශ්‍රී ලංකාව 1 අගෝස්තු 2000 (2000-08-01) (වයස 24) Right handed Right-arm off break 2024 Direct signing Local Icon Player; Vice Captain
46 Jeffrey Vandersay ශ්‍රී ලංකාව 5 පෙබරවාරි 1990 (1990-02-05) (වයස 34) Right handed Right-arm leg break 2024 30,000
Pace bowlers
19 Zahoor Khan United Arab Emirates 25 මැයි 1989 (1989-05-25) (වයස 35) Right handed Right-arm medium-fast 2024 10,000 Overseas
8 Lahiru Kumara ශ්‍රී ලංකාව 13 පෙබරවාරි 1997 (1997-02-13) (වයස 27) Left handed Right-arm fast 2024 30,000
Mohamed Shiraz ශ්‍රී ලංකාව 13 පෙබරවාරි 1995 (1995-02-13) (වයස 29) Right handed Right-arm medium-fast 2024 10,000

පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය

[සංස්කරණය]
නම තනතුර
පකිස්ථානයනදීම් ඕමාර් හිමිකරු
පකිස්ථානය සහීර් අබ්බාස් සභාපති
පකිස්ථානය මොයින් ඛාන් ප්රධාන පුහුණුකරු
පකිස්ථානය උමාර් ගුල් සහකාර පුහුණුකරු
පකිස්ථානයවසීම් අක්‍රම් උපදේශක
පකිස්ථානය අසාම් ඛාන් කළමනාකරු

වාර්තා

[සංස්කරණය]

වාරය අනුව

[සංස්කරණය]
වර්ෂය තරග ජයග්‍රහණ පරාජයන් විසදුම් රහිත ජය ප්‍රතිශතය ස්ථානය අවසන් ස්ථානය
2020 10 3 7 0 30.00% 4/5 අනු ශූරතාව
2021 10 5 4 1 50.00% 1/5 අනු ශූරතාව
සියලුම 20 8 11 1 40.00%
  • Last updated : 2022 දෙසැම්බර් 04
  • Source :ESPNcricinfo[3]

කණ්ඩායම් අනුව

[සංස්කරණය]
කණ්ඩායම තරග ජය පරාජ NR % ජය ප්‍රතිශතය
කලම්බෝ ස්ටාර්ස් 5 2 3 0 40.00%
දඹුල්ල ජියන්ට් 4 1 2 1 25.00%
ජැෆ්නා කින්ග්ස් 7 3 4 0 23.33%
කැන්ඩි ෆැල්කන්ස් 4 2 2 0 50.00%
  • Last updated : 03 December 2022

මේවාත් බලන්න

[සංස්කරණය]

බාහිර සම්බන්ධක

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Khaliq, S. (19 October 2020). "Wasim Akram roped in as mentor by Galle Gladiators". Karachi: CricketPakistan.com.pk. සම්ප්‍රවේශය 22 October 2020.
  2. ^ Cricingif Staff (2 September 2020). "Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League". Cricingif. සම්ප්‍රවේශය 22 October 2020.
  3. ^ "Lanka Premier League Cricket Team and Records | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 18 December 2020.