Jump to content

ඔරු පැදීමේ ක්‍රීඩාව

විකිපීඩියා වෙතින්
ඔරු පැදීම
An eight (top) and single sculls (bottom)
උසස්ම පාලන මණ්ඩලයWorld Rowing Federation
පළමුව ක්‍රීඩා කලේ1715 [a]
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝ1, 2, 3, 4, 5 or 9 (depending on boat class and whether there is a coxswain)
මිශ්‍ර ලිංගSeparate competitions
වර්ගීකරණයWater sport, outdoor
උපකරණRacing shell, oars
ස්ථානයRiver, artificial lake, canal, ocean
පද මාලාවGlossary of rowing terms
පැවතීම
ඔලිම්පික්since 1900 (men only); since 1976 (both men and women)
පැරාලිම්පික්since 2008
ලෝක ක්‍රීඩාIndoor: 2017
Two crews racing in Lagan Head of the River. The closer boat is being overtaken by the boat on the far side.

එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල් , ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.

අමතර අවධානයට

[සංස්කරණය]

International Rowing Federation events

College/university rowing

මූලාශ්‍ර

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ Doggett's Coat and Badge was first contested in 1715, rowing as a sport has recorded references back to Ancient Egyptian times.

පාද සටහන්

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]