Jump to content

අධ්‍යයන පුස්තකාලය

විකිපීඩියා වෙතින්
ටෙක්සාස්හි තාක්ෂණික විශ්වවිද්යාලයේ පුස්තකාලය, එක්සත් ජනපදය

අධ්‍යයන පුස්තකාලය උසස් අධ්‍යාපන ආයතනයකට අනුයුක්ත කර ඇති පුස්තකාලයක් වන අතර ඒ යටතේ අනුපූරක අරමුණු ලෙස පාසලේ විෂය මාලාව සඳහා සහය වීම සඳහා සහ විශ්වවිද්යාල පීඨ සිසුන් හා පර්යේෂණ සහාය සඳහා යොදා ගැනේ.