Jump to content

අන්තර්ජාල ආරක්‍ෂාව

විකිපීඩියා වෙතින්
22:36, 5 මාර්තු 2024 වන විට InternetArchiveBot (සාකච්ඡාව | දායකත්ව) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.5) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

අන්තර්ජාල ආරක්‍ෂාව පරිගණක ආරක්ෂාවේ කොටසක් ලෙසද විශේෂයෙන්ම අන්තර්ජාලයේ කොටසක් ලෙසද දක්විය හැකිය. එහි අරමුණ වන්නේ අන්තර්ජාල හැරහා සිදුවන ආක්‍රමණ වලට විරුද්දව අවශ්‍ය නීති රීති හා ක්‍රියාමාර්ග පිහිටුවීමයි. [1] අන්තර්ජාලය බලාත් ප්‍රවේශය,තතුබෑම වැනි වංචා නිසා තොරතුරු හුවමාරු කරගැනීමේ අවිශ්වාස දායක මාධ්‍යක් වී ඇත.[2] මෙනිසා ගුප්ත ඛේතනය යොදාගනිමින් දත්ත හුවමාරු කරගැනීම සඳහා විවිධ විධික්‍රම යොදාගෙන ඇත.

ආරක්‍ෂණ මාදිලි

[සංස්කරණය]

ජාලක ස්ථරයේ (Network layer) ආරක්‍ෂාව

[සංස්කරණය]

සම්ප්රේෂණ පාලන ප්‍රොටෝකෝලය (TCP) සහ අන්තර්ජාල ප්‍රොටෝකෝලය ගුප්ත ඛේතන ක්‍රම මගින් හා ප්‍රොටෝකෝලන් මගින් ආරක්‍ෂා කළ හැකිය. මෙම ප්‍රොටෝකෝල අතර ආරක්‍ෂිත කෙවෙනි ස්තරය ( SSL) (SSL), ජාල ගමනාගමනය සඳහා Transport Layer Security (TLS), විද්‍යුත් තැපෑල සඳහා Pretty Good Privacy (PGP) දැක්විය හැකිය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Gralla, Preston (2007). How the Internet Works. Indianapolis: Que Pub. ISBN 0-7897-2132-5.
  2. ^ Rhee, M. Y. (2003). Internet Security: Cryptographic Principles,Algorithms and Protocols. Chichester: Wiley. ISBN 0-470-85285-2.

බාහිර සබැදි

[සංස්කරණය]