Jump to content

අර්වි

විකිපීඩියා වෙතින්
07:19, 1 ජූලි 2021 වන විට Aneesahmedsm (සාකච්ඡාව | දායකත්ව) (Typo fixed) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

අර්වි භාෂාව ( الأروي al-arwi; அரபு-தமிழ் arabu-tamil) ශ්‍රිලංකාවේ සහ ඉන්දියා තමිලිනාඩුවේ සිටින මුස්ලිම් ජාතිකයන් භාවිතා කරන භාෂාවයි. මෙය අරාබි අක්ෂරය භාවිතාකරමින් ලියනු ලබන දෙමළ වදන් යොදාගන්නා බසකි.

"https://si.wikipedia.org/w/index.php?title=අර්වි&oldid=485434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි