හිමාල කඳු වැටිය
හිමාලය | |
කඳු වැටිය | |
එවරස්ට් කන්දේ උතුරු මුහුණත චීන මහජන සමූහාණ්ඩුවේ, ටිබෙට් ස්වතන්ත්‍ර ප්‍රදේශයේ, පාදක කඳවුරට දිවෙන පෙතෙහි සිට දර්ශනය වන අයුරු.
| |
රටවල් | භූතානය, චීන මහජන සමූහාණ්ඩුව, ඉන්දියාව, නේපාලය, පකිස්තානය, බුරුමය, ඇෆ්ගනිස්තානය |
---|---|
උසම ස්ථානය | එවරස්ට් කන්ද |
- උස | 8,848 මී (29,029 අඩි) |
- ඛණ්ඩාංක | 27°59′17″N 86°55′31″E / 27.98806°N 86.92528°E |
හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.මහා හිමාලය වැටියට කාරකෝරම් කදු වැටි අයත් වේ.
එවරස්ට් කන්ද, කාන්චෙන්ජුන්ගා වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලයා කදුකරයෙ මොන්ගොලොයිඩ් ජන වර්ගයට අයත් බුටියා,කසා,දරඩ්,ලෙප්ව, ෂෙර්පා යන ජන කොටස් ජිවත් වෙති.
ලෝකයේ උසම කන්ද මෙන්ම ලොව උසම කඳු මුදුන් පහ පිහිටා ඇත්තේද හිමාලය කඳු වැටියේය. ලොව උසම කන්ද වන එවරස්ට් හැරුණු විට, කාන්චෙන්ජුන්ගා, ලහන්සේ සහ මකාලූ යන කඳු මුදුන් ද හිමාලය කඳුවැටියේ පිහිටා ඇත. ඒවා පිලිවෙලින් ලොව දෙවන, තෙවන, සිව්වන සහ පස්වන උසම කඳු මුදුන් වෙයි.
හිමාල කඳු වැටියේ පිහිටි කඳු මුදුන්
[සංස්කරණය]ලැයිස්තුව
[සංස්කරණය]Notable peaks | |||||||
---|---|---|---|---|---|---|---|
කඳු මුදුනේ නම | වෙනත් නම් සහ තේරුම් | මුහුදු මට්ටමේ සිට උස | ශ්‍රේණිගත කිරීම | පළමු තරණය | සටහන් | ||
m | ft | ||||||
එවරස්ට් | Sagarmatha (Nepali), "Head of the World",[1] |
8,848 | 29,029 | 1 | 1953 | East of Kathmandu on Sagarmatha Zone Nepal, Chomolangma (jo mo glang ma) (Tibetan). | |
Kangchenjunga | Kangchen Dzö-nga, "Five Treasures of the Great Snow" | 8,586 | 28,169 | 3 | 1955 | On border between North Sikkim in India and Taplejung District of Nepal. | |
Lhotse | "South Peak" | 8,516 | 27,940 | 4 | 1956 | On Nepal-PRC (Tibet) border. Part of Everest massif. | |
Makalu | "The Great Black" | 8,462 | 27,765 | 5 | 1955 | On Nepal-PRC (Tibet) border, east of Mt. Everest. | |
Cho Oyu | Qowowuyag, "Turquoise Goddess" | 8,201 | 26,905 | 6 | 1954 | On Nepal-PRC (Tibet) border, west of Mt. Everest. | |
Dhaulagiri | "White Mountain" | 8,167 | 26,764 | 7 | 1960 | Central Nepal, west of Kaligandagi River. | |
Manaslu | Kutang, "Mountain of the Spirit" | 8,156 | 26,758 | 8 | 1956 | Central Nepal, east of Pokhara. | |
Nanga Parbat | Diamir, "Naked Mountain" | 8,126 | 26,660 | 9 | 1953 | Northern Areas of Pakistan. Western most peak of Himalayan range, overlooking Indus River. | |
අන්නාපූර්ණ | "Goddess of the Harvests" | 8,091 | 26,545 | 10 | 1950 | Central Nepal, north of Pokhara. | |
Gasherbrum I | "Beautiful Mountain" | 8,080 | 26,509 | 11 | 1958 | Pakistan Karakoram | |
Broad Peak | Faichan Kangri | 8,047 | 26,401 | 12 | 1957 | Pakistan Karakoram | |
Gasherbrum II | "Beautiful Mountain" | 8,035 | 26,362 | 13 | 1956 | Pakistan Karakoram | |
Shishapangma | Xixiabangma, "Crest Above The Grassy Plains", Gosainthan | 8,013 | 26,289 | 14 | 1964 | Tibet, PRC, about 10 km north of Nepal border. | |
Gyachung Kang | unknown | 7,952 | 26,089 | 15 | 1964 | On Nepal-PRC (Tibet) border. Highest mountain under 8,000 meters. | |
Gasherbrum IV | – | 7,925 | 26,001 | 17 | 1958 | Pakistan Karakoram | |
Nuptse | "West Peak" in Tibetan | 7,861 | 25,791 | 12 (Nepal) | 1961 | Nepal Mahalangur Himal | |
Masherbrum | unknown | 7,821 | 25,660 | 22 | 1960 | Pakistan Karakoram | |
Nanda Devi | "Bliss-giving Goddess" | 7,817 | 25,645 | 23 | 1936 | Uttarakhand, India. Highest peak entirely within India. | |
Rakaposhi | "Shining Wall" | 7,788 | 25,551 | 1958 | Pakistan Karakoram | ||
Tirich Mir | "King of Shadows" or "King of Tirich Valley" | 7,708 | 25,289 | 1950 | Pakistan near Chitral. Highest peak in Hindu Kush | ||
Gangkhar Puensum | Gankar Punzum, "Three Mountain Siblings" | 7,570 | 24,836 | Unclimbed | Bhutan. World's highest unclimbed peak. Off-limits to mountaineers. | ||
Ismoil Somoni Peak | "Stalin Peak" 1933–1962 "Communism Peak" 1962–1998 |
7,495 | 24,590 | 50 | 1933 | Tajikistan Pamir, highest in former USSR | |
Langtang Lirung | "Langtang Himal" | 7,227 | 23,711 | 1978 | Lies south of Shisha Pangma, Nepal. | ||
Machapuchare | "Fish Tail" | 6,993 | 22,943 | 1957 (short of actual summit.) | In Annapurna range, appearing Matterhorn-like from Pokhara, Nepal. Considered sacred to Lord Shiva, currently off-limits. | ||
Dorje Lakpa | "Langtang Himal" | 6,966 | 22,854 | 1992 (short of actual summit.) | Located north west of Kathmandu and looks like a pyramid shape, Nepal. currently off-limits. | ||
Ama Dablam | "Mother And Her Necklace" | 6,848 | 22,467 | 1961 | Considered by some[කවුරුන් ද?] to be one of the most beautiful peaks in the Himalayas. In Khumbu region, Nepal. | ||
Kailash | Sanskrit: Kailāsa Parvata, Tibetan: Kang Rinpoche (Precious Snow Peak), Mandarin Chinese: Gāngrénbōqí fēng | 6,638 | 21,778 | Unclimbed | Located in western Tibet near sources of Indus, Brahmaputra, Karnali and Sutlej Rivers. Sacred to Bön, Buddhist, Hindu and Jain religions. Circumambulated by many pilgrims. |
එවරස්ට්
[සංස්කරණය]ආසියා මහද්වීපයේ හිමාලය නම් වූ කඳු වැටියේ එවරස්ට් කන්ද පිහිටා තිබේ. ලෝකයේ පියස්ස ලෙස හැඳින්වෙන එවරස්ට් කන්ද රටවල් දෙකකට මායිම්ව පිහිටා තිබේ. මෙම රටවල් වන්නේ නේපාලය සහ ටිබෙට් දේශයයි. ටිබෙට් භාෂාවෙන් එවරස්ට් කන්ද හැඳින්වෙන්නේ 'වොමො ලුන්ග්මා' (ලොව මවු දෙවඟන) නමිනුයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 29,028 (මීටර් 8840) ක් වේ. ටිබෙට් සානුවේ සිට එවරස්ට් කන්ද විහිදී යන්නේ අඩි 12,000 ක් පමණ උසක සිටයි.
k-2
[සංස්කරණය]කාන්චෙන්ජුන්ගා
[සංස්කරණය]ලහන්සේ
[සංස්කරණය]මකාලූ
[සංස්කරණය]නම් කිරීම්
[සංස්කරණය]එවරස්ට් කන්දට එම නම ලැබීම සහ එහි උස මිනුම් කිරීම අතර මනා සම්බන්ධතාවක් පවතී. ඉන්දියාවේ මිනුම්පතිවරයාව සිටි සර් ජෝර්ජ් එවරස්ට්, කන්ද මැනීමේ නියමුවා ලෙසට පිළිගැනෙන නිසා ඔහු සිහිවීම පිණිස 1865 දී මෙම කන්දට එවරස්ට් යන නම තබා තිබේ.
k-2 කඳුමුදුන, ගෝඩ්වින් ඔස්ටින් කඳුමුදුන ලෙස ද හැඳින්වේ. එසේ නම් කොට ඇත්තේ එහි මිනුම් කටයුතු කල ගොඩ්වින් ඔස්ටින් සිහිවීම පිණිසයි.
කඳු නැගීම
[සංස්කරණය]හිමාල කඳු තරණය බිහිසුණුය. කෙතරම් බිහිසුණු වුවත් කඳු නගින්නන් එවරස්ට් තරණයට දක්වන්නේ අසීමිත ආශාවකි. මුලින්ම එවරස්ට් තරණය කල පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ නවසිලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි ය.
k-2 කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1954 දී ඇවිලේ කොම්පැන්ග්ති සහ ලිනෝ ලැසිඩෙලි නම් විද්‍යාඥයන් දෙදෙනායි.
කාන්චෙන්ජුන්ගා කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත්තේ 1955 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් එවන්ස් විසිනුයි.
වර්ෂ 1956 දී ස්විස් ජාතික ත්‍රිමාස් ලුවිසින්ගර් සහ අර්නස්ටිරිස් යන දෙදෙනා විසින් ලහන්සේ කඳු මුදුන ප්‍රථම වරට තරණය කොට ඇත.
උස නිර්ණය කිරීම
[සංස්කරණය]- ^ Unsworth, Walt (2000). Everest – The Mountaineering History (3rd ed.). Bâton Wicks. p. 584. ISBN 978-1-898573-40-1.
{{cite book}}
: Cite has empty unknown parameter:|coauthors=
(help)