බෝතලේ ඉහලගම
Appearance
බෝතලේ ඉහලගම Bothale Ihalagama | |
---|---|
බෝතලේ ඉහලගම රජ මහා විහාරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
බෝතලේ ඉහලගම නොහොත් ඉහලගම ග්‍රාමය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාමයකි. මෙය මීරිගම සිට කිලෝ මීටර 4 සහ වරකාපොල සිට කිලෝ මීටර 7 දුරකින් පිහිටා ඇත. බෝතලේ ඉහලගම යනු ඩී.එස්. සේනානායක උපන් භූමිය පිහිටි ග්‍රාමයයි.[1]
ආකර්ෂණීය ස්ථාන
[සංස්කරණය]- උණුදිය ඇල්ල
- කිනිතුලගල ආරණ්‍ය
විහාර
[සංස්කරණය]බෝතලේ ඉහලගමට පහලගමට සහ මැදගම යන ග්‍රාම සියල්ලේම පදිංචිව ඉන්නා මිනිසුන්ට යා හැකි පහසුම පන්සල ලෙස බෝතලේ ශ්‍රී ගෝටාභය විහාරය නම් කල හැක. ඉතා දීර්ඝ අතීතයක් ඇති මෙම විහාරස්ථානයේ දැනට පිරිවෙනක්ද ඇත. එය ශ්‍රී නාලන්ද පිරිවෙන ලෙස හැදින්වේ.
පාසල්
[සංස්කරණය]- බෝතලේ කනිෂ්ඨ විද්‍යාලය.