Jump to content

රෙඩිෆ්.කොම්

විකිපීඩියා වෙතින්
(Rediff.com වෙතින් යළි-යොමු කරන ලදි)
රෙඩිෆ්.කොම්
Rediff.com
2009 ජූලි 24 දින ප්‍රධාන පිටුව
ව්‍යාපාර වර්ගයමහජන සමාගම
අඩවියේ ප්‍රභේදය
වෙබ් ද්වාරය
භාෂාඉංග්‍රීසි
පදනම1996; වසර 28 කට පෙර (1996)
මූලස්ථානයමුම්බායි,ඉන්දියාව
වැදගත් ප්‍රජාවඅජිත් බාලක්‍රිෂ්ණන්, සභාපති සහ ප්‍රවිනි
කර්මාන්තයඅන්තර්ජාලය
ආදායමINR481 මිලියන (2019)[1]
ශුද්ධ ආදායමINR26 මිලියන (2019)
සේවක ගණන316 (දෙසැ 2009)
වෙබ් ලිපිනයrediff.com
ලියාපදිංචියඅනිවාර්ය නොවේ
දියත් කළ දිනයපෙබරවාරි 8, 1997 (වසර 27 කට පෙර) (1997-02-08)

රෙඩිෆ්.කොම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]

2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Annual Report 18-19 Rediff" (PDF). Rediff.com. සම්ප්‍රවේශය 16 October 2019.
  2. ^ "Rediff.Com reports Q1 results: India revenue up 42%". The Financial Express. 2 July 2008. සම්ප්‍රවේශය 16 July 2010.
  3. ^ "About Rediff.com". RediffOnTheNet.com. 18 January 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
  4. ^ "Rediff Launches All New Blogs Platform in 9 Languages" (Press release). Rediff.com India Ltd. 1 December 2009. 13 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019 – via Business Wire India.
  5. ^ "Investor FAQs". Rediff.com. 23 July 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 July 2010.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රෙඩිෆ්.කොම්&oldid=699694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි