බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම
Appearance
(බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙතින් යළි-යොමු කරන ලදි)
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | ජේසන් හෝල්ඩර් (ටෙස්ට් සහ එදිජා) කාලෝස් බ්‍රැත්වේට් (වි20) | |||
පුහුණුකරු | ස්ටුවර්ට් ලෝ | |||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1928 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව ලන්ඩන් හිදී 23–26 ජූනි 1928 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හිදී 5 සැප්තැම්බර් 1973 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී 16 පෙබරවාරි 2006 | |||
| ||||
12 August 2023 වන විට |
බටහිර ඉන්දීය කොදෙව් ලෙසින් හෝ ග්‍රාම්‍ය ලෙසින් වින්ඩීස් ලෙසින්ද හැඳින්වෙන, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම යනු, ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි -කතාකරන කැරිබියානු රටවල්, බ්‍රිතාන්‍ය පරායත්ත සහ බ්‍රිතාන්‍ය-නොවන පරායත්ත 15 ක ක්‍රීඩා සන්ධීයනයක් නිරූපණය කරන, බහු-ජාතික ක්‍රිකට් කණ්ඩායමකි.
ඉතිහාසය
[සංස්කරණය]කැරිබියානු රටවල්වල අනෙකුත් ක්‍රිකට් ආයතන
[සංස්කරණය]- බාබඩෝස් ක්‍රිකට් සංගමය (BCA)
- ගයනා ක්‍රිකට් ආයතනය (GCB)
- ජැමෙයිකා ක්‍රිකට් සංගමය (JCA)
- ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ ක්‍රිකට් ආයතනය (TTCB)
- ලීවෝර්ඩ් දුපත් ක්‍රිකට් ආයතනය (LICB)
- වින්ඩ්වෝර්ඩ් දූපත් ක්‍රිකට් ආයතනය (WICBC)