Jump to content

වොල්ටෙයාර්

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
වොල්ටෙයාර්
Portrait by Nicolas de Largillière, c. 1724
උපතFrançois-Marie Arouet
21 නොවැම්බර් 1694(1694-11-21)
Paris, Kingdom of France
විපත30 May 1778(1778-05-30) (වයස 83)
Paris, Kingdom of France
මිහිදන් කල තැනPanthéon, Paris, France
වෘත්තියWriter, philosopher
භාෂාවFrench
ජාතිකත්වයFrench
උගත් ශාස්ත්‍ර ශාලාවCollège Louis-le-Grand
සහකරුවා(වන්)Émilie du Châtelet (1733–1749)

François-Marie Arouet එසේත් නැත්නම් වොල්ටෙයාර් යනු ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකි.වෝල්ටෙයාර් නාට්‍ය, කවි, නවකතා, රචනා, ඉතිහාස සහ විද්‍යාත්මක ප්‍රකාශන ඇතුළුව සෑම සාහිත්‍යමය ස්වරූපයකම පාහේ කෘති නිෂ්පාදනය කරමින් බහුකාර්ය සහ සාරවත් ලේඛකයෙක් වී ඇත. 20 000 කට වැඩි ප්‍රමාණයක් සහ පොත් සහ පත්‍රිකා 2 000 කට වඩා ලිවීය. ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ පළමු කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු සිවිල් නිදහස වෙනුවෙන් විවෘතව පෙනී සිටි අයෙක් වූ අතර කතෝලික සභාවේ හා ප්‍රංශ රාජාණ්ඩුවේ දැඩි වාරණ නීතිවලින් නිරන්තර අවදානමකට ලක්ව සිටියේය. ඔහුගේ ප්‍රධාන මතයක් වූවේ කකතෝලික සභාව සහ රාජ්‍ය වෙන් විය යුතු බවයි .

ආශ්‍රිත

මූලාශ්‍ර

විස්තරාත්මක සටහන්

උපහරණ

භාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=වොල්ටෙයාර්&oldid=564967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි