Jump to content

ජනවාර්ගික කෙලෙසීම් වල ලැයිස්තුව (අපහාස කිරීම්)

විකිපීඩියා වෙතින්
13:12, 4 ජනවාරි 2021 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

පහත දැක්වෙන්නේ දි ඇති ජනවර්ගයට අයත් සාමාජිකයන්ට දෝෂාරෝපනය එල්ල කිරිමට හෝ ඔවුන්ට අවනම්බු ගෙන දිමට හෝ අවමානාත්මකව හෝ නින්දා සහගත ලෙස ඇමතිමට යොදාගත්, ජනවාර්ගික අපහාස කිරිම් වල ලැයිස්තුවයි. මෙම ලැයිස්තුවේ අරමුණු අනුව, වරණිය ජනවාර්ගිකත්වය හෝ ජාතිය මුලික කොටගෙන ජනවාර්ගික අපහාසය යන වදන යොදාගෙන ඇත. එමෙන්ම සෑම යෙදුමක්ම ඊට සම්බන්ධ රටෙහි නමෙන්ද, අර්ථකථනයකින්ද සමුද්දේශයකින්ද (Wikipedia හි ඇත්නම්) සමන්විත වේ.

බොහෝ ජනවාර්ගික අපහාසවල අරමුණ වන්නේ අදාල ජනවාර්ගියට නින්දා ගෙන දිමයි. ඒවාට උදාහරණය ලෙස "කිලිටි අරාබිය" , "කිලිටි යුදෙව්වා" , "චීන සුකරයා", "රුසියානු සුකරයා" පෙන්වා දිය හැකිය. අනෙකුත් නින්දා සහගත අපහස වචන වලට "බල්ලා' "අපවිත්‍රයා" වැනි වචන යොදා ගනී. බොහෝ එවැනි වචන මෙහි අඩංගු කර නැත.