Jump to content

යුනෙස්කෝ ලෝක ‍උරුම අඩවි

විකිපීඩියා වෙතින්
05:29, 21 ජූලි 2019 වන විට දිනුකා ලක්ෂානි රාජකරුණා (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
යුනෙස්‍‍කෝ ලොක උරුම කමිටුවේ ලෝගෝව

සංස්කෘතිකමය හෝ භෞතික හේතුවක් නිසා විශේෂ වැදගත්කමක් ඇතැයි සලකා යුනෙස්කෝ සංවිධානය විසින් ලයිස්තු ගතකරඇති ස්ථාන යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලෙස හැඳින්වේ.

සුප්‍රසිද්ධ මොගාවෝ ගල් ගුහා නගරය 1987 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදී.