Jump to content

"යුරෝපානු ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Infobox
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{ශුද්ධ පවිත්‍ර}}
{{ශුද්ධ පවිත්‍ර}}
{{යුරෝපීය ඉතිහාසය}}
{| class="infobox" style="width:25em; float:right;margin:0 0 1em 1em;font-size:95%;clear:right;" cellspacing="2"
! style="background:#ccf;" colspan=2 align=center | '''යුරෝපීය ඉතිහාසයේ Timeline'''
|-
!<tr><td colspan="2" style="text-align:center; padding:16px 0 16px 0;"> | [[Image:Abraham Ortelius Map of Europe.jpg|300px]]
|-
!<tr><td colspan="2" style="text-align:center; padding:16px 0 16px 0;"> | <small>Europe depicted by [[Antwerp]] cartographer [[Abraham Ortelius]] in 1595.</small>
|-
|style="font-size: 90%;" align=center| 700 ක්‍රි.පූ.
|style="font-size: 90%;"| Epic poem [[Iliad]] by [[Homer]], earliest account on the continent.
|-
|style="font-size: 90%;" align=center| 360 ක්‍රි.පූ.
|style="font-size: 90%;"| [[Plato]] attacks [[Athenian democracy]] in the ''[[සමූහාණ්ඩුව]]''.
|-
|style="font-size: 90%;" align=center| 323 ක්‍රි.පූ.
|style="font-size: 90%;"| [[Alexander the Great]] dies and his [[Macedonian Empire]] fragments.
|-
|style="font-size: 90%;" align=center| 44 ක්‍රි.පූ.
|style="font-size: 90%;"| [[Julius Caesar]] is murdered. The [[Roman Republic]] drawing to a close.
|-
|style="font-size: 90%;" align=center width="20%"| 27 ක්‍රි.පූ.
|style="font-size: 90%;"| Establishment of the [[Roman Empire]] under [[Octavian]].
|-
|style="font-size: 90%;" align=center | AD 330
|style="font-size: 90%;"| [[Constantine the Great|Constantine]] makes [[Constantinople]] into his [[capital (political)|capital]], a [[new Rome]].
|-
|style="font-size: 90%;" align=center| 395
|style="font-size: 90%;"| Following the death of [[Theodosius I]], the Empire is permanently split into [[Eastern Roman Empire|eastern]] and [[Western Roman Empire|western]] halves.
|-
|style="font-size: 90%;" align=center| 527
|style="font-size: 90%;"| [[Justinian I]] is [[Coronation|crown]]ed emperor of [[Byzantine Empire|Byzantium]].
|-
|style="font-size: 90%;" align=center| 800
|style="font-size: 90%;"| Coronation of [[Charlemagne]] as [[Holy Roman Emperor]].
|-
|style="font-size: 90%;" align=center| 1054
|style="font-size: 90%;"| Start of the [[East-West Schism]], which divides the [[Christian]] church for centuries.
|-
|style="font-size: 90%;" align=center| 1066
|style="font-size: 90%;"| Successful [[Norman Invasion]] of England by [[William the Conqueror]].
|-
|style="font-size: 90%;" align=center| 1095
|style="font-size: 90%;"| [[Pope Urban II]] calls for the [[First Crusade]].
|-
|style="font-size: 90%;" align=center| 1340
|style="font-size: 90%;"| [[Black Death]] kills a third of Europe's population.
|-
|style="font-size: 90%;" align=center| 1337 - 1453
|style="font-size: 90%;"| The [[Hundred Years War]]
|-
|style="font-size: 90%;" align=center| 1453
|style="font-size: 90%;"| [[Fall of Constantinople]] to the [[Ottoman Turks]].
|-
|style="font-size: 90%;" align=center| 1492
|style="font-size: 90%;"| [[Christopher Columbus]] lands in the [[New World]].
|-
|style="font-size: 90%;" align=center| 1497
|style="font-size: 90%;"| [[Vasco da Gama]] departs to India starting direct trade with [[Asia]].
|-
|style="font-size: 90%;" align=center| 1498
|style="font-size: 90%;"| [[Leonardo da Vinci]] paints ''[[The Last Supper (Leonardo)|The Last Supper]]'' in Milan, as the [[Renaissance]] flourishes.
|-
|style="font-size: 90%;" align=center| 1517
|style="font-size: 90%;"| [[Martin Luther]] nails his demands for [[Protestant Reformation|Reformation]] to the door of the [[All Saints' Church, Wittenberg|church]] in [[Wittenberg]].
|-
|style="font-size: 90%;" align=center| 1648
|style="font-size: 90%;"| The [[Peace of Westphalia]] ends the [[Thirty Years' War]].
|-
|style="font-size: 90%;" align=center| 1707
|style="font-size: 90%;"| The [[United Kingdom of Great Britain]] is formed by the [[political union|union]] of [[Kingdom of England|England]] and [[Kingdom of Scotland|Scotland]].
|-
|style="font-size: 90%;" align=center| 1789
|style="font-size: 90%;"| The [[French Revolution]].
|-
|style="font-size: 90%;" align=center| 1815
|style="font-size: 90%;"| Following the defeat of [[Napoleon Bonaparte]] the [[Treaty of Vienna]] is signed.
|-
|style="font-size: 90%;" align=center| 1860s
|style="font-size: 90%;"| Russia [[Emancipation reform of 1861|emancipates its serfs]] and [[Karl Marx]] completes the first volume of ''[[Das Kapital]]''.
|-
|style="font-size: 90%;" align=center| 1914
|style="font-size: 90%;"| [[Archduke Franz Ferdinand of Austria]] is assassinated and [[World War I]] begins.
|-
|style="font-size: 90%;" align=center| 1945
|style="font-size: 90%;"| [[World War II]] ends with Europe in ruins.
|-
|style="font-size: 90%;" align=center| 1950
|style="font-size: 90%;"| The [[Schuman declaration]] begins European unity.
|-
|style="font-size: 90%;" align=center| 1989
|style="font-size: 90%;"| The [[Berlin Wall]] comes down leading to the end of Communism in Europe.
|-
|style="font-size: 90%;" align=center| 2004
|style="font-size: 90%;"| The [[2004 enlargement of the European Union|European Union takes in most of the former communist east]], reuniting the continent.
|}<noinclude>

[[Category:Europe history templates|{{PAGENAME}}]]
[[mk:Шаблон:Историја на Европа (хронологија)]]
[[tr:Şablon:Avrupa tarihi zaman çizelgesi]]
</noinclude>

[[ගොනුව: Maerz1848_berlin.jpg|thumb|විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ‍ලොරේන් විසින් ]]
[[ගොනුව: Maerz1848_berlin.jpg|thumb|විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ‍ලොරේන් විසින් ]]
==සොයා ගැනීම==
==සොයා ගැනීම==

06:25, 7 සැප්තැම්බර් 2010 තෙක් සංශෝධනය

යුරෝපීය ඉතිහාසයේ Timeline
Europe depicted by Antwerp cartographer Abraham Ortelius in 1595.
700 ක්‍රි.පූ. Epic poem Iliad by Homer, earliest account on the continent.
360 ක්‍රි.පූ. Plato attacks Athenian democracy in the සමූහාණ්ඩුව.
323 ක්‍රි.පූ. Alexander the Great dies and his Macedonian Empire fragments.
44 ක්‍රි.පූ. Julius Caesar is murdered. The Roman Republic drawing to a close.
27 ක්‍රි.පූ. Establishment of the Roman Empire under Octavian.
AD 330 Constantine makes Constantinople into his capital, a new Rome.
395 Following the death of Theodosius I, the Empire is permanently split into eastern and western halves.
527 Justinian I is crowned emperor of Byzantium.
800 Coronation of Charlemagne as Holy Roman Emperor.
1054 Start of the East-West Schism, which divides the Christian church for centuries.
1066 Successful Norman Invasion of England by William the Conqueror.
1095 Pope Urban II calls for the First Crusade.
1340 Black Death kills a third of Europe's population.
1337 - 1453 The Hundred Years War
1453 Fall of Constantinople to the Ottoman Turks.
1492 Christopher Columbus lands in the New World.
1497 Vasco da Gama departs to India starting direct trade with ආසියාව.
1498 Leonardo da Vinci paints The Last Supper in Milan, as the Renaissance flourishes.
1517 Martin Luther nails his demands for Reformation to the door of the church in Wittenberg.
1648 The Peace of Westphalia ends the Thirty Years' War.
1707 The United Kingdom of Great Britain is formed by the union of England and Scotland.
1789 The French Revolution.
1815 Following the defeat of Napoleon Bonaparte the Treaty of Vienna is signed.
1860s Russia emancipates its serfs and Karl Marx completes the first volume of Das Kapital.
1914 Archduke Franz Ferdinand of Austria is assassinated and පළමුවන ලෝක යුද්ධය begins.
1945 දෙවන ලෝක යුද්ධය ends with Europe in ruins.
1950 The Schuman declaration begins European unity.
1989 The Berlin Wall comes down leading to the end of Communism in Europe.
2004 The European Union takes in most of the former communist east, reuniting the continent.
විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ‍ලොරේන් විසින්

සොයා ගැනීම

පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්‍යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්‍රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්‍රංශය , එංගලන්තය හා නෙදර්ලන්තය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. 1552 දී රුසියානු සාර් අයිවන් ද ටෙරිබල් ප්‍රධාන ටටාර් කානේට් දෙකක් වූ කසාන් හා ඇස්ට්‍රකාන් ආක්‍රමණය කරන ලද අතර 1580 සිදු වූ යර්මැක්ගේ සංචාරය සයිබීරියාව රුසියාව වෙත ඈඳා ගැනීමට මග පෑදීය.

ඉන්පසු ශතවර්ෂවලදී යටත් විජිත ස්ථාපනය වීම සිදු විය. ( ඇමරිකානු විප්ලවය හා බොහොමයක් ඇමරිකානු යටත් විජිතවල සිදු වූ නිදහස ලබා ගැනීමේ යුද්ධ වැනි සමහරක් පසුබැසීම් සමග ) ස්පාඤ්ඥය උතුරු ඇමරිකාවේ කොටසක් හා මධ්‍යම ඇමරිකාව විශාල කොටසක් හා දකුණු ඇමරිකාව , කැරිබියන් දූපත් හා පිලිපීනය අයත් කර ගෙන සිටියේය. බ්‍රිතාන්‍යයට සම්පූර්ණ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය , ඉන්දියාවෙන් විශාල කොටසක් හා අප්‍රිකාවේ හා උතුරු ඇමරිකාවේ විශාල කොටසක් අයත් විය. ප්‍රංශයට කැනඩාවේ හා ඉන්දියාවේ කොටස් (1763 දී බ්‍රිතාන්‍යයට නැති වූ සියළු කොටස් පාහේ ) ඉන්දු චීනය , අප්‍රිකාවේ හා කැරිබියන් දූපත්වල විශාල කොටස් අයත්ව පැවතුණි. නෙදර්ලන්තයට නැගෙනහිර ඉන්දීය (දැන් ඉන්දුනීසියාව ) හා කැරිබියානු දූපත් කිහිපයක් අයත් වේ. පෘතුගාලය , බ්‍රසීලය හා අප්‍රිකාවේ හා ආසියාවේ භූමි ප්‍රදේශ කිහිපයක් අයත් කර ගන්නා ලදී. පසුව ජර්මනිය , බෙල්ජියම , ඉතාලිය හා රුසියාව වැනි බලවතුන් තව දුරටත් යටත් විජිත අයත් කර ගන්නා ලදී.

මෙම ව්‍යාප්ත වීම ඒවා අයත් රටවල ආර්ථිකයට මහත් පිටිවහලක් ලබා දුනි. අධිරාජ්‍යයවල සුළුතර ස්ථායීතාවය නිසා වෙළඳාම දියුණු විය. 16 වන සියවසේ පසු භාගයවන විට ඇමරිකානු රිදීවල වටිනාකම ස්පාඤ්ඥයේ මුළු අයවැයෙන් 1/5 ක් විය. යුරෝපීය ජාතීන් යටත් විජිතවලින් පැමිණිනු මුදල්වලින් යුධවැදීම සිදුකරන ලදී. කෙසේ නමුත් බටහිර ඉන්දීය දූපත්වල වහල් වෙළඳාම හා වගාව එවකට තිබූ සියළුම බ්‍රිතාන්‍යය යටත් විජිතවලින් වඩාත්ම ලාභ දායක වූ අතර 18 වන සියවසේ කර්මාන්ත විප්ලවය සිදු වූ එම කාලයේදී බ්‍රිතාන්‍යය ආර්ථිකයෙන් එයට හිමි වූයේ 5% ට වඩා අඩු කොටසකි.


යුරෝපයේ නැගී සිටීම

පුනරුදය

ලියනාඩෝ ඩි ඩාවින්චිගේ Vitruvian Man චිත්‍රය මගින් පරිපූර්ණව සමානුපාතික මිනිසෙකු පිළිබඳ ඔහුගේ දර්ශනය කියාපායි.

1330 දී පෙට්රාච් මෙලෙස ලිවීය. “ මම දැන් ජීවත් වෙමි. නමුත් තවමත් මම සිතන්නේ මම වෙනත් කාලයකදී ඉපදුනානම් කියාය” ඔහු ග්‍රීක හා රෝම පුරාතන යුගය හා මිය ගිය ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳ උමතුවකින් පෙළිනි. 1430 දී මැටියෝ පල්මීර් ලියුවේ “වර්තමානයේ සෑම සිතිය හැකි ජීවයක්ම ඔහුට නව යුගයේ ඉපදීමට අවසර ලබා දීම ගැන දෙවියන් වහන්සේට ස්තුති වන්ත වන බවයි.” පුනරුදය ආරම්භ වූ අතර අධ්‍යාපනය ඉතා වැදගත් නව යුගයක් බිහි විය.

පුනරුදය ලතින් හා ග්‍රීක ලේඛන පිළිබඳ අධ්‍යයනයන් වැඩි දියුණු වීම හා ස්වර්ණමය අවධියක් ලෙස ග්‍රීක රෝමාණු අවධිය වර්ණනා කිරීම මගින් පුනරුදය සවිබල ගැන්විණි. මේවා තුළින් බොහොමයක් කලාකරුවන් හා ලේඛකයන් ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා ග්‍රීක හා රෝමාණු නිදර්ශන යොදා ගැනීම‍ට පෙළඹුණු නමුත් විශේෂයෙන් ලියනාඩෝ ඩා වින්චි වැනි කලාකරුවන් විසින් මෙම ක‍‍ාලය තුළදී නව නිර්මාණ සිදු කරන ලදී. බොහොමයක් ග්‍රීක පාට පැමිණුණේ ඒවා මත දියුණු වූ ස්ලාමික ප්‍රභව වලිනි. වැදගත් දේශපාලනික පූර්වාදර්ශද මෙම කාලයේදී ඇතිවන ලදී. The Prince ග්‍රන්තයේ නිකලෝ මචියාවෙලීගේ දේශපාලනික ලිවීම් පසු කාලීනව සත්‍යය දේශපාලනයට බලපෑම් එල්ල කරන ලදී. තවද, ප්‍රාන්ත පාලනය කළ හා ඔවුන්ගේ බලයේ සංකේතයක් ලෙස පුනරුදයේ කලා කෞෂල්‍ය යොදාගත් බොහොමයක් පාලකයන්ද වැදගත් වේ.

15 ශත වර්ෂය දී යුරෝපය

සම්භාව්‍යය ලෝක

ගොනුව:Roman expansion 264 ක්‍රි.පූ. Shepherd.jpg
264 ක්‍රි.පූ. සිට 180 AD දක්වා රෝමාණු ව්‍යාප්ත වීම අදියරෙන් අදියර

ග්‍රීකවරු හා රෝමාණුවරු නූතන භාෂාව, සිතීම , නීතිය හා මනස්වල දක්නට ඇති උරුමයක් යුරෝපයේ ඉතිරි කළේය. පුරාතන ග්‍රීසීය නාගරික ප්‍රාන්තවල එකතුවක්වන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ආකාරය එහිදී දියුණු විය. ඇතන්ස් වඩාත් බලවත් දියුණු නගරය වූ අතර පෙරිකල් වරුන්ගේ කාලයේ සිට එය ඉගෙනීම සඳහා තෝතැන්නක් විය. මහජන රැස්වීම් , ප්‍රාන්තයේ නීති විවාදයට බඳුන්කර ව්‍යවස්ථා ගත කළ අතර සොක්‍රටීස් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සැලකිය යුතු සම්භාව්‍යය දාර්ශනිකයන් බිහි වූයේ මෙහිදීය. මැසිඩෝනියානු ග්‍රීක රාජධානියේ රජතුමා වූ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ යුධමය කටයුතු හෙළ නික සංස්කෘතියක් හා අධ්‍යාපනය මුහුදු ගංගාවෙහි ඉවුරු කරා පැතිර වීය. නමුත් ටියුනික් යුද්ධවලදී කාතේටෙ එ‍රෙහි ජයග්‍රහන හරහා බලගැන්වුණු රෝමාණු සමූහාණ්ඩුව ප්‍රදේශයේ කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් තිබිණි. සෙනෙට් හා පීපල් ඔෆ් රෝම් නාමය යටතේ ඇතැන්ස් අවශෝෂණය වීමත් සමගම ග්‍රීක දැනුම රෝමාණු ආයතන වෙත ගලා යාම සිදුවන ලදී. රෝමාණුවරුන් අරාබියේ සිට බ්‍රිතාන්‍යය දක්වා ව්‍යාප්ත විය. 44 ක්‍රි.පූ. දී එය එහි උච්ච ස්ථානයට ළඟාවීමත් සමග එහි නායක ජුලියස් සීසර් ආඥාදායකයෙකු බවට පත්වීම සඳහා සමූහාණ්ඩුව පෙරළා දමාවි යැයි පවතින සැකය මත මරණයට පත් කරන ලදී. ඉන්පසු ඇති වූ ආරවුලේදී ඔක්ටේවියන් බලය පැහැර ගෙන රෝමාණු සෙනෙට් සභාව ගෙන එන ලදී. ඔහු විසින් රෝමාණු සමූහාණ්ඩුව නැවත ඉපදීම ප්‍රකාශ කරන අතරතුරම රෝමාණු ජනපදය සමූහාණ්ඩුවක සිට අධිරාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට කටයුතු සිදු කළේය.


වැඩවසම් ක්‍රිස්තියානි සමාජය

1814 ප්‍රංශ අධිරාජ්‍යය එහි උපරිමයට පත්වුනි.

පලවන හේන්ද්රිiයන් පාප් වහන්සේ ප්රංයශ රජතුමා වු චාල්ස් මාජ් ගෙන් 772 ආක්රවමණයට එරෙහිව උදවු ඉල්ලීම

ශුද්ධ රෝමානු අධිරාජ්යිය 800 ශතවර්ෂය අවටදී මතු වුයේ ප්රංුශ රජු වු චාල්ස්මාජ් පාප් වහන්සේ විසින් අධිරාජ්යයයා ලෙස කිරුලු පැලැන්දීමෙන් අනතුරුවය. ඔහුගේ අධිරාජ්යග නූතන ප්රංසශය, පහත් රටවල් හා ජර්මනියෙහි පදනම් වු අතර නූතන හංගේරියාව, ඉතාලිය, බොහිමියාව, පහත් සැක්සෝනියාව හා ස්පාඤ්ඤ තුලට පැතිරුණි. ඔහු හා ඔහුගේ පියා ලෝම්බාට් වරුන්ට එරෙහිව උදවු අවශ්යහ වු පාප් වහන්සේ සමග තිබු මිත්ර ශීලිකම නිසා යම් යම් උදවු වලට පාත්රූවිය. පාප් වහන්සේ නිළ වශයෙන් බයිසන්ටයින් අධිරාජ්යගයේ නියෝජිතයෙකු වු නමුත් බයිසන්ටයින් අධිරාජ්යනයාට ලොම්බාන්ට් වරුන්ට එරෙහිව කිසිදු දෙයක් කළ නොහැකි විය.

නැගෙනහිරට වන්නට 681 දී බල්ගේරියාව පිහිට වු අතර එය ප්රදථම ස්ලේවික් රාජ්යධය බවට පත්විය. බල්ගේරියන් අධිරාජ්යේය ශත වර්ශ ගණන් පුරාවට බල්කන්සි පාලනය සදහා බයිසන්ටි යනුවෙන් ප්රනධාන සතුරා වු අතර 9 වන ශත වර්ශයේ සිට ස්ලේවික යුරෝපයට සංස්කෘතික මධ්යෙස්ථානය බවට පත්විය. මොරෝවියා හා කෙයිවන්රස් ජනපද දෙක 9 වන ශතවර්ෂයේදි පිළිවෙලින් බටහිර හා නැගෙනහිර ස්ලෝනික් රටවල් අතරින් මතුවිය. 9 වන ශතවර්ෂයේ පසු භාගියේදි හා 10 වන ශත වර්ෂයේදී උතුරුදිග හා බටහිර දිග යුරෝපයට වෛකින් වරුන්ගේ වේගයෙන් වැඩෙන බලය හා බලපෑම හොදින් දැනුණි. ඔවුන් විසින් මංකොල්ලකා වෙළදාම් සිදු කර ආක්රනමණය කර ඔවුන්ගේ දිගු නැව් වැනි උසස් මුහුදු යාත්රාල සමග ඉක්මනින් හා කාර්යක්ෂමය ස්ථාන ගත විය. හංගේරියානුවන් යුරෝපයේ ප්රතදාන භූමිය පැහැරගත් අතර පිචේනේගානුවන් නැගෙනහිර යුරෝපය හා අරාබිවරුන් දකුණු ප්ර දේශය මංකොල්ල කෑහ. 10 වන සියවසේ දී මධ්යෙම යුරෝපයේ ස්වාධීන රාජ්ය යන් කිහිපයක් බිහිවිය. උදාහරණ ලෙස පෝලන්තය හා හංගේරියානු රාජධානි දැක්විය හැකිය. හංගේරියානුවන් ඔවුන්ගේ ආක්ර මණය කිරීම් නැවැත්වූහ. ප්රැධාන ජාතික රාජ්යහයන් අතරට කෝෂියාව හා සර්බියාව ඇතුළත් විය. වසර 1000 දි පමණ අවසාන වු පදනාන්තර කාලයේදී තවදුරටත් වැඩවසම් බව වර්ධනය වු අතර මෙමගින් ක්ෂුද්රප රෝමානු අධිරාජ්යේ පාලනය විය.

පුර්ව ඉතිහාසය

යුරෝපයේ භෞතික භූ දර්ශනය

නූතන මිනිසා වු හොමෝ සේපියන් ඇති වීමට විශාල කාලයකට පෙර හොමෝ ඉරෙක්ටස් හා නියැන්ඩර්තාල් මිනිසුන් යුරෝපයෙහි පදිංචිව සිටියහ. මුල්ම කාලීන යුරෝපියන්ගේ අස්ථි ජෝර්ජියාවේ ඩ්මනිසි හිදි හමුවු අතර ඒවා වසර මිලියන 1.8 ක් පමණ පැරණි විය. ව්යුහමය වශයෙන් නූතන මිනිසුන් මුල්වරට යුරෝපයේ පෙනි සිට ඇත්තේ ක්රි පූ35000 දීය. බල්ගේරියාවේ රුමේනියාවේ හා ග්රීසියේ ස්ථිර පදිංචිවීම් පිළිබද සාක්ෂි 7 වන සහස්රකය දක්වා දිවෙයි. නවශීලා, ක්‍රි.පූ. 6 වන සහස්රකයේ මධ්යම යුරෝපයටත් පස්වන සහ හතරවන සහස්රකයෙහි උතුරුදිග යුරෝපයේ කොටස් වලටත් පැතිරුණි. ට්රිපිලියානු ශිෂ්ඨාචාරය (ක්රි පූ 5508 – 2750) යුරෝපයේ ප්රථම විශාල ශිෂ්ඨාචාරය වු අතර ලෝකයේ මුල්ම ඒවා අතරද එය වෙයි. එය නූතන යුක්රේනයේ මෙන්ම මොල්ඩෙවියාවේ හා රුමේනියාවේ ස්ථාපනය වී තිබුණි. එය ආසන්න නැගෙනහිර සිටි සමේරියානුවන්ටත් වඩා මුල්කාලීන විය. වසර 6000 කට පෙර පිපිලියානුවන්ට 15000 ක ජනකායක් සමග නගර තිබු අතර ඔවුන්ගේ නගර මගින් හෙක්ටාර 450 ක භූමියක් ආවරණය විය.

තඹ යුගය ලෙසද හදුන්වන යුරෝපානු කැල්කොලිතික යුගය වෙනස්වීම් හා වියාවුල් සිදු වු කාලයක් විය. වඩාත් වැදගත් කරුණ වන්නේ මධයම ආසියාවෙන් උපත ලද මිනිසුන් විසින් භූමියේ විශාල කොටස් ආක්රමණය කිරීමයි. අනෙකුත් සංසිද්ධීන් වුයේ මහාශීලාවේ ව්යාප්තිය හා ප්රථම වැදගත් ආර්ථික ස්ථරායනයේ ඇතිවීම හා බැල්කන් ප්රදේශයේ මුල්ම ආගමික මධ්යස්ථාන ඇති වීමයි. ක්රි පූ 2 වන සහස්රකය ආරම්භයේ දී යුරෝපයේ පළමු ශාක්ෂර ශිෂ්ඨාචාරය වුයේ ත්රීට් දූපතේ මිනොන්ස් වරුය. පසුව යුරෝපයේ යාබද කොටස් වල සිටි මයිසි නයින්ස් වරුද එම කොටසට ඇතුළත් විය.

යකඩ භාවිතය ඊජියානු මිනිසුන් අතර ක්රි පූ 1100 කාලයේ පමණ සිට තිබු නමුත් එය ක්රි පූ 800 ට පෙර මධ්යම යුරෝපයට නොපැනුණි. එමගින් හොල් ස්ටැට් සංස්කෘතියට මග පෑදුනි. හොල් ස්ටැට් යනු සංස්කෘතිය යකඩ යුගයේ පරිණාමනයකි. ඉන්දු යුරෝපියයන්ගේ මෙම තාක්ෂණික සුපිරි බවේ ප්රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින් ඔවුන් විසින් ඉතාලියේ හා අයිබිරියාවේ ඔවුන්ගේ තත්ත්වය ස්ථිර කර ගත්තේ පෙනිසිලියානුවන්ගේ ගැඹුරටම කිදා බසිමිනි. (රෝමය සොයා ගනු ලැබුවේ ක්රි පූ 753 දීය).

1870 දී ලන්ඩනයේ චිමිනි අහස (ගුස්‍ටාවෝ ඩෝරේ විසින්)

විප්ලවය හා ජාතිකත්වය

1815 දී යුරෝපයේ සීමා නැවත ඇති කරන ලද අතර එහි මූල නැපෝලියන්ගේ හමුදාව විසින් සොලවා දමන ලදී.

කාර්මික විප්ලවය

කාර්මික විප්ලවය යන 18 වන සියවසේ පසු භාගයේ හා 19 වන සියවසේ මුල් භාගයේ වූ කාලයක් වන අතර එහි දී කෘෂිකර්මාන්තයේ, නිෂ්පාදනයේ හා ප්‍රවාහනයේ විශාල වෙනස් වීම් බ්‍රිතාන්‍යයේ සමාජ ආර්ථික විද්‍යාව හා සංස්කෘතික තත්වවලට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ අතර යුරෝපයේ හා උතුරු ඇමරිකාව ‍හා ලෝකය පුරා පැතිරුණු එම ක්‍රියාවලිය කර්මාන්තකරණය ලෙස අඛණ්ඩව පැවතුණි. 1700 ශත වර්ෂයේ පසු භාගයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වහල්භාවය මත පදනම් වූ ආර්ථිකය කර්මාන්ත මඟින් හා යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය මඟින් ප්‍රතිස්ථාපනය වීම ආරම්භ විය. එය රෙදි පිළි කර්මාන්තයේ යාන්ත්‍රීකරණය, යකඩ නිපදවීමේ ක්‍රමවල දියුණු වීම් හා ගල් අඟුරු භාවිතය ඉහල යාමත් සමඟ ආරම්භ විය. ආරම්භ වීමෙන් පසු එය පැතිරීම සිදු විය. වෙළඳාම් පුළුල් වීම ඇළ මාර්ග හා වැඩි දියුණු කර පාරවල් හා දුම්රිය මාර්ග මඟින් සවි බල ගැන්විනි. හුමාල බලය (මූලිකව ගල් අඟුරු මඟින්) හඳුන්වාදීම හා ජවය සහිත යන්ත්‍ර සූත්‍ර (ප්‍රධාන වශයෙන් රෙදි පිළි නිෂ්පාදනයේ) නිෂ්පාදන ධාරිතාවේ ක්‍රමානුකූල වර්ධනය තවදුරටත් වර්ධනය කළේය. 19 වන සියවසේ ප්‍රථම දශක දෙක තුළ දී වූ සියළු ලෝහ යන්ත්‍ර මෙවලම්වල වැඩි දියුණු වීම නිෂ්පාදන හා අනෙකුත් කර්මාන්තවලට වැඩි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට පහසුකම් සලසන ලදී. මෙහි ප්‍රතිඵල 19වන සියවස අතරතුර දී බටහිර යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා පැතිරුනු අතර ක්‍රමයෙන් මුළු ලෝකයටම බලපෑම එල්ල කරන ලදී. මෙම වෙනස් වීම නිසා සමාජය මත සිදු වන ලද බලපෑම කියා නිම කළ නොහැක.

සීතල යුද්ධය

නැගෙනහිර ජර්මාණු තැනුම් කම්කරුවෝ බර්ලින් තාප්පය ගොඩ නගයි. 1961 , නොවැම්බර් 20

I වන ලෝක යුද්ධය හා II වන ලෝක යුද්ධය බටහිර යුරෝපයේ පූර්ව උත්කෘෂ්ඨ තත්වය නිමා කරන ලදී. යුරෝපයේ සිතියම යැල්ටා සම්මේලනයේදී නැවත ඇඳ බෙදන ලදී. එය එසේ සිදු කළේ බලවත් කො‍ටස් 2 ක් වූ බටහිර රටවල් හා නැගෙනහිර කොටස් අතර සීතල යුද්ධයේදී ගැටුමට හේතු වූ මූලික කලාපය එය වූ නිසාය. එක්සත් ජනපදය හා බටහිර යුරෝපය ( එක්සත් රාජධානිය , ප්‍රංශය , ඉතාලිය, නෙදර්ලන්තය, බටහිර ජර්මනිය, etc ) විය හැකි සෝවියට් ආක්‍රමණයකට ආරක්ෂණයක් ලෙස නේටෝ හමුදාව ගොඩ නැංවීය. පසුව සෝවියට් එකමුතුව හා නැගෙනහිර යුරෝපය ( පෝලන්තය , චෙකොස්ලෝවියාව , හංගේරියාව , රුමේනියාව, බල්ගේරියාව, නැගෙනහිර ජර්මනිය ) විය හැකි US ආක්‍රමණයකට ආරක්ෂණයක් ලෙස වෝර්සෝ පැක්ට් ඇති කරන ලදී‍.

මේ අතරතුර බටහිර යුරෝපය , යුරෝපය එකතු කිරීම හා තවත් යුද්ධයක් වැළැක්වීමේ අරමුණින් දේශපාලනික හා ආර්ථික සංකලන ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපානු එකමුතුව හා යුරෝපානු කෞන්සිලය බිහි විය. 1980 දශකයේ සිදු වූ සොලිඩානොස් ව්‍යාපාරය පෝලන්තයේ කමියුනිස්ට් රජය අඩපන කරන ලදී. සෝවියට් නායක මික් හේයිල්, ගෝර්බචෙවු ,පෙරස් ට්‍රොයිකා හා ග්ලස්නොස්ට් ආරම්භ කරන ලද අතර එමගින් නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම අඩපන වන ලදී. සෝවියට් ජනපදයට සහය දුන් ආණ්ඩු බිඳ වැටුණු අතර 1990 වන විට නැගෙනහිර ජර්මනිය විසින් බටහිර ජර්මනිය අයත් කර ගන්නා ලදී. 1991 දී සෝවියට් එකමුතුව රටවල් 15 ට වෙන් වෙමින් බිඳ වැටුණු අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කෞන්සි‍ලයේ සෝවියට් එකමුතුවේ ආසනය රුසියාවට හිමි විය. වඩාත් ප්‍රචණ්ඩකාරී බිඳ වැටීම සිදු වූයේ බැල්කන්ස්හි යුගෝස්ලෝවියාවේදීය. යුගෝස්ලෝවියානු සමූහාණ්ඩු 6 න් 4 ක් ( ස්ලෝවේනියා ,කෝෂියා , බොස්නියා හා හර්සෙන් ,ගොවීනා ) නිදහස ප්‍රකාශයට පත් කළ අතර ඉන් ‍බොහොමයකට යුධ වැදීමට සිදු විය . ඉන් සමහර කොටස් 1995 දක්වා පැවතුණි. 2006 දී මොන්ටිනෙට්ග්‍රෝ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර ඉන් පසුව සයිබීරියාහි පළාතක්ව තිබූ කොසෝව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. පසු ලෝක යුද්ධ අවධියේදී නේටෝව හා EU වෝර්සෝ පැක්ට් හි සිටි සාමාජිකයින් බොහොමයක් ඔවුන් වෙත බන්දා ගන්නා ලදී.

වැඩවසම් ක්‍රිස්තියානි සමාගම

පළවන හේන්ද්‍රියන් පාප් වහන්සේ ප්‍රංශ රජතුමා වු චාල්ස් මාජ් ගෙන් 772 ආක්‍රමණයට එරෙහිව උදවු ඉල්ලීම

ශුද්ධ රෝමානු අධිරාජ්‍යය 800 ශතවර්ෂය අවටදී මතු වුයේ ප්‍රංශ රජු වු චාල්ස්මාජ් පාප් වහන්සේ විසින් අධිරාජ්‍යයා ලෙස කිරුලු පැලැන්දීමෙන් අනතුරුවය. ඔහුගේ අධිරාජ්‍ය නූතන ප්‍රංශය, පහත් රටවල් හා ජර්මනියෙහි පදනම් වු අතර නූතන හංගේරියාව, ඉතාලිය, බොහිමියාව, පහත් සැක්සෝනියාව හා ස්පාඤ්ඤ තුලට පැතිරුණි. ඔහු හා ඔහුගේ පියා ලෝම්බාට් වරුන්ට එරෙහිව උදවු අවශ්‍ය වු පාප් වහන්සේ සමග තිබු මිත්‍රශීලිකම නිසා යම් යම් උදවු වලට පාත්‍රවිය. පාප් වහන්සේ නිළ වශයෙන් බයිසන්ටයින් අධිරාජ්‍යයේ නියෝජිතයෙකු වු නමුත් බයිසන්ටයින් අධිරාජ්‍යයාට ලොම්බාන්ට් වරුන්ට එරෙහිව කිසිදු දෙයක් කළ නොහැකි විය.

නැගෙනහිරට වන්නට 681 දී බල්ගේරියාව පිහිට වු අතර එය ප්‍රථම ස්ලේවික් රාජ්‍යය බවට පත්විය. බල්ගේරියන් අධිරාජ්‍යය ශත වර්ශ ගණන් පුරාවට බල්කන්සි පාලනය සදහා බයිසන්ටි යනුවෙන් ප්‍රධාන සතුරා වු අතර 9 වන ශත වර්ශයේ සිට ස්ලේවික යුරෝපයට සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්විය. මොරෝවියා හා කෙයිවන්රස් ජනපද දෙක 9 වන ශතවර්ෂයේදි පිළිවෙලින් බටහිර හා නැගෙනහිර ස්ලෝනික් රටවල් අතරින් මතුවිය. 9 වන ශතවර්ෂයේ පසු භාගයේදි හා 10 වන ශත වර්ෂයේදී උතුරුදිග හා බටහිර දිග යුරෝපයට වෛකින් වරුන්ගේ වේගයෙන් වැඩෙන බලය හා බලපෑම හොදින් දැනුණි. ඔවුන් විසින් මංකොල්ල කා වෙළදාම් සිදු කර ආක්‍රමණය කර ඔවුන්ගේ දිගු නැව් වැනි උසස් මුහුදු යාත්‍රා සමග ඉක්මනින් හා කාර්යක්ෂමය ස්ථාන ගත විය. හංගේරියානුවන් යුරෝපයේ ප්‍රදාන භූමිය පැහැරගත් අතර පිචේනේගානුවන් නැගෙනහිර යුරෝපය හා අරාබිවරුන් දකුණු ප්‍රදේශය මංකොල්ල කෑහ. 10 වන සියවසේ දී මධ්‍යම යුරෝපයේ ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් බිහිවිය. උදාහරණ ලෙස පෝලන්තය හා හංගේරියානු රාජධානි දැක්විය හැකිය. හංගේරියානුවන් ඔවුන්ගේ ආක්‍රමණය කිරීම් නැවැත්වූහ. ප්‍රධාන ජාතික රාජ්‍යයන් අතරට කෝෂියාව හා සර්බියාව ඇතුළත් විය. වසර 1000 දි පමණ අවසාන වු පදනාන්තර කාලයේදී තවදුරටත් වැඩවසම් බව වර්ධනය වු අතර මෙමගින් ක්ෂුද්‍ර රෝමානු අධිරාජ්‍ය පාලනය විය.


බෛසන්තියමට ආලෝකයක්

1 වැනි කොන්ස්තන්තීනු අධිරාජයා (රාජ්‍ය පාලනය ක්‍රි.ව 306-337) නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ පළමු අධිරාජයා ලෙස බොහෝ දෙනා සළකනු ලැබේ. ක්‍රි.ව 324 දී ‘නිකොමෙඩියා’ අගනුවර බයිසන්ටියම් වෙත ගෙන ගොස් කොන්ස්තන්තිනෝපල් නොහොත් නෝවා රෝමා (නව රෝමය) යනුවෙන් නැවතත් නම් කොට පිහිටුවන ලද්දේ ඵ් අධිරාජයා විසිනි. රෝම නගරය ඩයක්ලේෂන් රජුගේ පාලනය දක්වා අග නගරය ලෙස භාවිතා වූයේ නැත. අධිරාජ්‍යයේ ආරම්භය තියඩෝසියස් ගේ පාලන යුගය සහ පගන් රෝමන් ආගමේ නිල පත්කිරීම හෝ 395 දී ඔහුගේ මරණයෙන් පසුව හෝ සිදුවිනැයි දින වකවානු පෙන්වා ඇත. ඵ් වන විට නැගෙනහිර-බටහිර අතර දේශපාලනික බෙදීම් ස්ථිර වෙමින් තිබුනේය. සමහරෙක් ඵය ඊට වඩා පසු කාලයක ඵනම් ක්‍රි.ව 476 දී රොමියුලුස් ඔගස්ටුලුස් රජුගේ කාලයේදී සිදුවිනැයි කියා ඇත. ඔහු අන්තිම බටහිර අධිරාජයා යැයි පිළිගැනුණි. ඔහු බලයෙන් පහ කෙරුනේ සම්පූර්ණ අධිරාජ්‍ය බලය නැගෙනහිර ග්‍රීක් අධිරාජ්‍යයා වෙත ඉතිරි කරමිනි. තවත් අය පෙන්වා දෙන්නේ ක්‍රි.ව 620 දී හර්කියුලිස් රාජ්‍ය සමයේදී ඵය සිදුවුනු ලෙසිනි. ඵම කාලයේ දී අධිරාජ්‍යය ප්‍රතිසංවිධානය කෙරුණු අතර ලතින් නිල නාම සහ භාවිතාවන් ග්‍රීක ස්වරූපයන් ලෙසට වෙනස් විය. කුමන තත්වයේ වුවද ඵවැනි වෙනස්වීම් දිගටම සිදු වුණි. කොන්ස්තන්තීන් රජු ඔහුගේ නව අගනුවර ආරම්භ කරන විටදීත් ‘ග්‍රීකකරණය’ (Hellenization) සහ ක්‍රිස්තියානිකරණය වර්ධනය වෙමින් තිබුනේය. 1453 දී කොන්ස්තන්තිනෝපල් (රාජ්‍යය) ඔටෝමන් තුර්කිවරුන්ට යටත් වීම නිසා කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යය අවසන් වුනා යැයි සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබේ.

ක්‍රි.ව 541-542 වර්ෂවල ඇති වූ ජස්ටීනියන් නම් වූ වසංගතය බයිසැන්ටියන් අධිරාජ්‍ය අගනගරය වූ කොන්ස්තන්තිනෝපලය ඇතුළුව මුලු අධිරාජ්‍යය පුරා පැතිර ගියේය. ලෝකය පුරා දස ලක්ෂ 100 ක පමණ ජනතාව ඵයින් මිය ගිය බව ඇස්තමේන්තුකර තිබේ. ක්‍රි.ව 541 සහ 700 අතර කාලය තුළ ලෝක ජනගහනය 50% දක්වා අඩුවීමට ඵම වසංගතය හේතු විය. ඵසේම අරාබි ජයග්‍රහණවලට ද ඵය යම් දායකත්වයක් සැපයීය.

සම්භාව්‍ය ලෝක

264 ක්‍රි.පූ. සිට 180 AD දක්වා රෝමාණු ව්යාoප්ත වීම අදියරෙන් අදියර

ග්රීාකවරු හා රෝමාණුවරු නූතන භාෂාව, සිතීම , නීතිය හා මනස්වල දක්නට ඇති උරුමයක් යුරෝපයේ ඉතිරි කළේය. පුරාතන ග්රීවසීය නාගරික ප්රාාන්තවල එකතුවක්වන අතර ප්රෝජාතන්ත්ර වාදයේ මූලික ආකාරය එහිදී දියුණු විය. ඇතන්ස් වඩාත් බලවත් දියුණු නගරය වූ අතර පෙරිකල් වරුන්ගේ කාලයේ සිට එය ඉගෙනීම සඳහා තෝතැන්නක් විය. මහජන රැස්වීම් , ප්රාපන්තයේ නීති විවාදයට බඳුන්කර ව්ය වස්ථා ගත කළ අතර සොක්රජටීස් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සැලකිය යුතු සම්භාව්යනය දාර්ශනිකයන් බිහි වූයේ මෙහිදීය. මැසිඩෝනියානු ග්රීැක රාජධානියේ රජතුමා වූ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ යුධමය කටයුතු හෙළ නික සංස්කෘතියක් හා අධ්යාරපනය මුහුදු ගංගාවෙහි ඉවුරු කරා පැතිර වීය. නමුත් ටියුනික් යුද්ධවලදී කාතේටෙ එ‍රෙහි ජයග්රමහන හරහා බලගැන්වුණු රෝමාණු සමූහාණ්ඩුව ප්රිදේශයේ කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් තිබිණි. සෙනෙට් හා පීපල් ඔෆ් රෝම් නාමය යටතේ ඇතැන්ස් අවශෝෂණය වීමත් සමගම ග්රීතක දැනුම රෝමාණු ආයතන වෙත ගලා යාම සිදුවන ලදී. රෝමාණුවරුන් අරාබියේ සිට බ්රිමතාන්යෙය දක්වා ව්යාේප්ත විය. 44 ක්‍රි.පූ. දී එය එහි උච්ච ස්ථානයට ළඟාවීමත් සමග එහි නායක ජුලියස් සීසර් ආඥාදායකයෙකු බවට පත්වීම සඳහා සමූහාණ්ඩුව පෙරළා දමාවි යැයි පවතින සැකය මත මරණයට පත් කරන ලදී. ඉන්පසු ඇති වූ ආරවුලේදී ඔක්ටේවියන් බලය පැහැර ගෙන රෝමාණු සෙනෙට් සභාව ගෙන එන ලදී. ඔහු විසින් රෝමාණු සමූහාණ්ඩුව නැවත ඉපදීම ප්රමකාශ කරන අතරතුරම රෝමාණු ජනපදය සමූහාණ්ඩුවක සිට අධිරාජ්ය යක් දක්වා පරිවර්තනය කිරීමට කටයුතු සිදු කළේය.