"යුරෝපානු ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: id:Sejarah Eropa |
සුළු Bot: Replacing category History of Europe with යුරෝපයේ ඉතිහාසය |
||
(අතරමැදි සංශෝධන 26 විසින් පරිශීලක 18 පෙන්වා නැත) | |||
2 පේළිය: | 2 පේළිය: | ||
{{යුරෝපීය ඉතිහාසය}} |
{{යුරෝපීය ඉතිහාසය}} |
||
[[ගොනුව: Maerz1848_berlin.jpg|thumb|විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ලොරේන් විසින් ]] |
[[ගොනුව: Maerz1848_berlin.jpg|thumb|විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ලොරේන් විසින් ]] |
||
== සොයා ගැනීම == |
|||
==මධ්‍යතන යුග== |
|||
==== බයිසැන්ටියම==== |
|||
===මුල් මධ්‍යතන යුග=== |
|||
====වැඩවසම් ක්‍රිස්තියානි ලෝකය==== |
|||
පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්‍යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්‍රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්රංශය , එංගලන්තය හා නෙදර්ලන්තය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. 1552 දී රුසියානු සාර් අයිවන් ද ටෙරිබල් ප්‍රධාන ටටාර් කානේට් දෙකක් වූ කසාන් හා ඇස්ට්‍රකාන් ආක්‍රමණය කරන ලද අතර 1580 සිදු වූ යර්මැක්ගේ සංචාරය සයිබීරියාව රුසියාව වෙත ඈඳා ගැනීමට මග පෑදීය. |
|||
===ඉහළ මධ්‍යතන යුග=== |
|||
ඉන්පසු ශතවර්ෂවලදී යටත් විජිත ස්ථාපනය වීම සිදු විය. ( ඇමරිකානු විප්ලවය හා බොහොමයක් ඇමරිකානු යටත් විජිතවල සිදු වූ නිදහස ලබා ගැනීමේ යුද්ධ වැනි සමහරක් පසුබැසීම් සමග ) ස්පාඤ්ඥය උතුරු ඇමරිකාවේ කොටසක් හා මධ්‍යම ඇමරිකාව විශාල කොටසක් හා දකුණු ඇමරිකාව , කැරිබියන් දූපත් හා පිලිපීනය අයත් කර ගෙන සිටියේය. බ්‍රිතාන්‍යයට සම්පූර්ණ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය , ඉන්දියාවෙන් විශාල කොටසක් හා අප්‍රිකාවේ හා උතුරු ඇමරිකාවේ විශාල කොටසක් අයත් විය. ප්‍රංශයට කැනඩාවේ හා ඉන්දියාවේ කොටස් (1763 දී බ්‍රිතාන්‍යයට නැති වූ සියළු කොටස් පාහේ ) ඉන්දු චීනය , අප්‍රිකාවේ හා කැරිබියන් දූපත්වල විශාල කොටස් අයත්ව පැවතුණි. නෙදර්ලන්තයට නැගෙනහිර ඉන්දීය (දැන් ඉන්දුනීසියාව ) හා කැරිබියානු දූපත් කිහිපයක් අයත් වේ. පෘතුගාලය , බ්‍රසීලය හා අප්‍රිකාවේ හා ආසියාවේ භූමි ප්‍රදේශ කිහිපයක් අයත් කර ගන්නා ලදී. පසුව ජර්මනිය , බෙල්ජියම , ඉතාලිය හා රුසියාව වැනි බලවතුන් තව දුරටත් යටත් විජිත අයත් කර ගන්නා ලදී. |
|||
====බෙදුණු සභාව==== |
|||
මෙම ව්‍යාප්ත වීම ඒවා අයත් රටවල ආර්ථිකයට මහත් පිටිවහලක් ලබා දුනි. අධිරාජ්‍යයවල සුළුතර ස්ථායීතාවය නිසා වෙළඳාම දියුණු විය. 16 වන සියවසේ පසු භාගයවන විට ඇමරිකානු රිදීවල වටිනාකම ස්පාඤ්ඥයේ මුළු අයවැයෙන් 1/5 ක් විය. යුරෝපීය ජාතීන් යටත් විජිතවලින් පැමිණිනු මුදල්වලින් යුධවැදීම සිදුකරන ලදී. කෙසේ නමුත් බටහිර ඉන්දීය දූපත්වල වහල් වෙළඳාම හා වගාව එවකට තිබූ සියළුම බ්‍රිතාන්‍යය යටත් විජිතවලින් වඩාත්ම ලාභ දායක වූ අතර 18 වන සියවසේ කර්මාන්ත විප්ලවය සිදු වූ එම කාලයේදී බ්‍රිතාන්‍යය ආර්ථිකයෙන් එයට හිමි වූයේ 5% ට වඩා අඩු කොටසකි. |
|||
====ආගමික යුද්ධ==== |
|||
[[Image:SiegeofAntioch.jpg|thumb|ඇන්ටිඔච් බලකොටුව වටලෑම,කෘසේඩ් සමයේ මධ්‍යකාලීන ක්ෂුද්‍ර රූප සිතුවම්]] |
|||
නැගෙනහිර, බටහිර ආගමික බෙදීමත් සමග මධ්‍යම යුරෝපය තුළ අලූතින් බිහි වූ රාජ්‍ය බටහිර ක‍්‍රිස්තියානිය සිය ආගම බවට පත් කර ගත්හ. එනම්, පෝලන්තය, හංගේරියාව සහ බොහිමියාවයි. රෝමානු කතෝලික පල්ලිය පාප්තුමා සහ අධිරාජ්‍යයා අතර ගැටුම්වලට මඟ පාදමින් විශාල බලවේගයක් බවට පත්වන්නට විය. ක‍්‍රි: ව: 1129 දී රෝමානු කතෝලික පල්ලිය බටහිර යුරෝපානුවන් සෝදිසි කරන්නට විය. එහිදි මිථ්‍යා දෘෂ්ටිකයන්ට දඬුවම් දෙන ලදී. එසේ නොමැති නම් මරණයට පත් කරන ලදී. මේ කාලය තුළ බොහෝ සාමිවරු පල්ලිය පාලනය කළහ. පූජකවරු ඊට එරෙහි වූහ. ¼,, වන ග්‍රෙගරි පාප්තුමා පූජකවරුන්ට ඉලක්ක දෙකක් යටතේ වැඩ කිරීමට සැලස්වීමෙන් එය සාර්ථක විය. එනම් රජවරුන්ගේ පාලනයෙන් පල්ලිය මුදවා ගැනීම සහ පාප්තුමාගේ බලය වැඩි කර ගැනීමයි. ස්කැන්ඞ්නේවියාව, ලිතුවේනියාව, පෝලන්තය, හංගේරියාව යන රටවල මිථ්‍යා දෘෂ්ටික රජවරු ආගම වැළඳ ගැනීමත් සමග සහ කුරුස යුද්ධයත් සමග රෝමානු කතෝලික පල්ලියේ බලය අතිශයින් විශාල විය. 15 වන සියවස වන විට යුරෝපයේ වැඩි ප‍්‍රමාණයක් රෝමානු කතෝලිකයන් විය. |
|||
ඉතාලිය තුළ වෙළඳාම ආරම්භ වී, වැනිසිය හා ෆ්ලොරන්ස් වැනි නගර රාජ්‍ය තුළ ආර්ථික හා සංස්කෘතික පිබිදීමත් සමග බටහිර යුරෝපය තුළ ශිෂ්ටාචාරයේ යළි නැඟී සිටීමක ළකුණු පහළ විය. මේ කාලය තුළ ප‍්‍රංශය, එංගලන්තය, ස්පාඤඤය හා පෘතුගීසිය වැනි රටවල ජාතික රාජ්‍ය සංකල්පය බිහි විය. (එහෙත් රාජාණ්ඩුව. ප‍්‍රභූ වැඩවසම් ක‍්‍රමය හා පල්ලිය අතර ගැටුම් හරහා මෙම ජාතික රාජ්‍ය බිහිවීම සඳහා ශතවර්ෂ ගණනාවක් ගත විය) සම්ප‍්‍රදායික ලතින් බව වෙනුවට මෙම රාජ්‍ය ස්ව භාෂාවන් වර්ධනය කර ගත්හ. මෙහි කැපී පෙනෙන චරිත නම්, ප‍්‍රංශ බසින් ලියූ ක‍්‍රිස්ටීන් ඩි පිසාන් සහ ඉතාලි බසින් ලියූ ඩාන්ටේ ය. අනෙක් අතට, ජර්මනිය හා ඉතාලිය එක්ව සෑදුණු ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය කුඩා නගර රාජ්‍යයන් බවට කැඞී ගිය අතර, අධිරාජ්‍යයින් නාම මාත‍්‍රිකව පමණක් නම් කළහ. |
|||
මොන්ගෝලියානු අධිරාජ්‍යය බලයට පත් වූ 13 වන හා 14 වන සියවස් මොන්ගෝලියානු යුගය ලෙෂ හැඳින්වේ. මොන්ගෝලියානු හමුදා ‘බටු කාන්’ යටතේ බටහිර ප‍්‍රදේශවල බලය පැතිර වූහ. ඊට රුසියාවෙන් වැඩි ප‍්‍රමාණයක්, හංගේරියාව හා පෝලන්තය අයත් විය. මොන්ගෝලියානු වාර්තා සඳහන් කරන්නේ ඉතිරිව තිබූ යුරෝපීය ප‍්‍රදේශ, එනම් ඔස්ටි‍්‍රයාව, ඉතාලිය සහ ජර්මනිය ශීත සෘතුව තුළ යටත් කර ගැනීමට බටු කාන් සැලසුම් කළ බවයි. එහෙත්, ‘කාන් එගෙඩි’ අධිරාජ්‍යයාගේ මරණයත් සමග බටු කාන් නැවත මොන්ගෝලියාවට කැඳවන ලදී. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස වන්නේ එම හේතුව නිසා යුරෝපය සම්පූර්ණයෙන් යටත්වීම වැළකි ගිය බවයි. රුසියාව තුළ වසර 250කට ආසන්න කාලයක් ‘රන් වංශිකයින්’ ලෙස මොංගෝලියානුවෝ කිරුළු දැරූහ. |
|||
== යුරෝපයේ නැගී සිටීම == |
|||
===පශ්චාත් මධ්‍යතන යුග=== |
|||
=== පුනරුදය === |
|||
==මුල් නූතන යුරෝපය== |
|||
ලියනාඩෝ ඩි ඩාවින්චිගේ Vitruvian Man චිත්‍රය මගින් පරිපූර්ණව සමානුපාතික මිනිසෙකු පිළිබඳ ඔහුගේ දර්ශනය කියාපායි. |
|||
===පුනරුදය=== |
|||
===ගවේෂණය හා වෙළඳාම=== |
|||
1330 දී පෙට්රාච් මෙලෙස ලිවීය. “ මම දැන් ජීවත් වෙමි. නමුත් තවමත් මම සිතන්නේ මම වෙනත් කාලයකදී ඉපදුනානම් කියාය” ඔහු ග්‍රීක හා රෝම පුරාතන යුගය හා මිය ගිය ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳ උමතුවකින් පෙළිනි. 1430 දී මැටියෝ පල්මීර් ලියුවේ “වර්තමානයේ සෑම සිතිය හැකි ජීවයක්ම ඔහුට නව යුගයේ ඉපදීමට අවසර ලබා දීම ගැන දෙවියන් වහන්සේට ස්තුති වන්ත වන බවයි.” පුනරුදය ආරම්භ වූ අතර අධ්‍යාපනය ඉතා වැදගත් නව යුගයක් බිහි විය. |
|||
පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්‍යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්‍රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්රංශය , එංගලන්තය |
|||
පුනරුදය ලතින් හා ග්‍රීක ලේඛන පිළිබඳ අධ්‍යයනයන් වැඩි දියුණු වීම හා ස්වර්ණමය අවධියක් ලෙස ග්‍රීක රෝමාණු අවධිය වර්ණනා කිරීම මගින් පුනරුදය සවිබල ගැන්විණි. මේවා තුළින් බොහොමයක් කලාකරුවන් හා ලේඛකයන් ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා ග්‍රීක හා රෝමාණු නිදර්ශන යොදා ගැනීමට පෙළඹුණු නමුත් විශේෂයෙන් ලියනාඩෝ ඩා වින්චි වැනි කලාකරුවන් විසින් මෙම කාලය තුළදී නව නිර්මාණ සිදු කරන ලදී. බොහොමයක් ග්‍රීක පාට පැමිණුණේ ඒවා මත දියුණු වූ ස්ලාමික ප්‍රභව වලිනි. වැදගත් දේශපාලනික පූර්වාදර්ශද මෙම කාලයේදී ඇතිවන ලදී. The Prince ග්‍රන්තයේ නිකලෝ මචියාවෙලීගේ දේශපාලනික ලිවීම් පසු කාලීනව සත්‍යය දේශපාලනයට බලපෑම් එල්ල කරන ලදී. තවද, ප්‍රාන්ත පාලනය කළ හා ඔවුන්ගේ බලයේ සංකේතයක් ලෙස පුනරුදයේ කලා කෞෂල්‍ය යොදාගත් බොහොමයක් පාලකයන්ද වැදගත් වේ. |
|||
===ප්‍රතිසංස්කරණය=== |
|||
15 ශත වර්ෂය දී යුරෝපය |
|||
===වාණිජ වාදය සහ යටත් විජිත වාදී ව්‍යාප්තිය=== |
|||
== සම්භාව්‍යය ලෝක == |
|||
== අවබෝධය == |
|||
[[ගොනුව: Roman_expansion_264_ක්‍රි.පූ._Shepherd.jpg|thumb|264 ක්‍රි.පූ. සිට 180 AD දක්වා රෝමාණු ව්‍යාප්ත වීම අදියරෙන් අදියර ]] |
|||
== යුරෝපානු ඉතිහාසයේ ප්‍රතිසංස්කරණය == |
|||
ග්‍රීකවරු හා රෝමාණුවරු නූතන භාෂාව, සිතීම , නීතිය හා මනස්වල දක්නට ඇති උරුමයක් යුරෝපයේ ඉතිරි කළේය. පුරාතන ග්‍රීසීය නාගරික ප්‍රාන්තවල එකතුවක්වන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ආකාරය එහිදී දියුණු විය. ඇතන්ස් වඩාත් බලවත් දියුණු නගරය වූ අතර පෙරිකල් වරුන්ගේ කාලයේ සිට එය ඉගෙනීම සඳහා තෝතැන්නක් විය. මහජන රැස්වීම් , ප්‍රාන්තයේ නීති විවාදයට බඳුන්කර ව්‍යවස්ථා ගත කළ අතර සොක්‍රටීස් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සැලකිය යුතු සම්භාව්‍යය දාර්ශනිකයන් බිහි වූයේ මෙහිදීය. මැසිඩෝනියානු ග්‍රීක රාජධානියේ රජතුමා වූ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ යුධමය කටයුතු හෙළ නික සංස්කෘතියක් හා අධ්‍යාපනය මුහුදු ගංගාවෙහි ඉවුරු කරා පැතිර වීය. නමුත් ටියුනික් යුද්ධවලදී කාතේටෙ එරෙහි ජයග්‍රහන හරහා බලගැන්වුණු රෝමාණු සමූහාණ්ඩුව ප්‍රදේශයේ කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් තිබිණි. සෙනෙට් හා පීපල් ඔෆ් රෝම් නාමය යටතේ ඇතැන්ස් අවශෝෂණය වීමත් සමගම ග්‍රීක දැනුම රෝමාණු ආයතන වෙත ගලා යාම සිදුවන ලදී. රෝමාණුවරුන් අරාබියේ සිට බ්‍රිතාන්‍යය දක්වා ව්‍යාප්ත විය. 44 ක්‍රි.පූ. දී එය එහි උච්ච ස්ථානයට ළඟාවීමත් සමග එහි නායක ජුලියස් සීසර් ආඥාදායකයෙකු බවට පත්වීම සඳහා සමූහාණ්ඩුව පෙරළා දමාවි යැයි පවතින සැකය මත මරණයට පත් කරන ලදී. ඉන්පසු ඇති වූ ආරවුලේදී ඔක්ටේවියන් බලය පැහැර ගෙන රෝමාණු සෙනෙට් සභාව ගෙන එන ලදී. ඔහු විසින් රෝමාණු සමූහාණ්ඩුව නැවත ඉපදීම ප්‍රකාශ කරන අතරතුරම රෝමාණු ජනපදය සමූහාණ්ඩුවක සිට අධිරාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට කටයුතු සිදු කළේය. |
|||
මෙම යුගය තුළ කතෝලික පල්ලියේ සිදු වූ දූෂණ නිසා ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ තුළ පසුගාමීත්වයක් ඇති විය. එමගින් බොහෝ රජවරුන් හා කුමාරවරුන්හට රාජ්‍යය පිළිබඳ බලපෑම් කිරීම අවම විය. මාර්ටින් ලූතර් හැරුණු විට එබඳු චරිත බිහිවන්නට වූ අතර, කැල්වීනියානුවාදය හඳුන්වා දුන් ජෝන් කැල්වින් එබන්දෙකි. එහි බලපෑමට ලක් වූ එංගලන්තයේ ¼,,, වන හෙන්රි රජු කතෝලික පල්ලියෙන්, ඉවත්ව ඇන්ග්ලිකන් පල්ලිය ගොඩ නැංවීය. මෙකී ආගමික බෙදීම් යුද්ධයන් ඇතිවීමට මඟ පෑදු අතර, බටහිර යුරෝපා රාජ්‍ය වඩාත් කේන්ද්‍රීය හා බලවත් වීමේ අපේක්ෂාව සහිත ඒවා බවට පත් කෙරිණ. |
|||
ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධව කතෝලික පල්ලිය තුළ ද ව්‍යපාරයක් බිහිවිය. එහි අරමුණ වූයේ දූෂණය අවම කිරීම මෙන්ම කතෝලික පල්ලියේ බලය ව්‍යාප්ත කිරීමයි. මොවුහු නැගෙනහිර යුරෝපා රටවලට සහයෝගය දැක්වූවන් වූහ. එහෙත්, ප‍්‍රතිසංස්කරණ හමුවේ තවදුරටත් කතෝලික පල්ලිය දුර්වල වූ අතර, රජවරු තම රාජ්‍ය තුළ පල්ලියේ ආධිපත්‍යය තමා යටතට ගත්හ. |
|||
== වැඩවසම් ක්‍රිස්තියානි සමාජය == |
|||
බටහිර යුරෝපයේ මෙන් නොව පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍යය සහ හංගේරියාව වැනි මධ්‍යම යුරෝපා රටවල් වඩාත් ඉවසන සුළු ස්ථාවරයක් දැරූහ. කතෝලික පල්ලියට ප‍්‍රමුඛත්වය දුන් නමුත්, ඔවුහු කුඩා කණ්ඩායම්වලට වෙනත් මත දැරීමේ අවසරය ලබා දුන්හ. මධ්‍යම යුරෝපය කතෝලික, ප්‍රොතෙස්තන්ත‍්‍ර, ඕතොඩොක්ස් හා යුදෙව් යනුවෙන් කොටස්වලට බෙදුණි. මෙම යුගයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් සමස්ත යුරෝපය පිළිබඳ අදහස්වල වර්ධනයයි. එමරික් කෲස් 1623 දී යුරෝපා කවුන්සිලය පිළිබඳ යෝජනාව ගෙන ආවේය. 1518 දී ලන්ඩන් ගිවිසුම මගින් යුරෝපා රටවල් (රුසියාව හා ඔටෝමන් අධිරාජ්‍යය හැර) සාම ගිවිසුමකට එළඹුණ ද එය අසාර්ථක විය. පසුව එළඹුණු වසරවල බොහෝ යුද ගැටුම් ඇති වූ අතර, ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ද බොහෝ රටවල් සාමයට නොඑළඹුනි. |
|||
1814 ප්‍රංශ අධිරාජ්‍යය එහි උපරිමයට පත්වුනි. |
|||
තවත් වර්ධනීය තත්ත්වයක් නම් යුරෝපා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසයි. ශිෂ්ටාචාරය පිළිබඳ පරමාදර්ශයක් ලබා ගත්තේ පුරාණ ග‍්‍රීසියෙන් සහ රෝමයෙනි. විනය, අධ්‍යාපනය හා නාගරීක ඡීවිතය ශිෂ්ට සම්පන්න ලෙස සලකන ලදී. යුරෝපා වැසියන් යුරෝපා නොවන වැසියන්ට වඩා ශිෂ්ට සම්පන්න බවට සැලකුණි. ‘මොන්ටේන්’ වැනි ව්‍යාපාර ද නැඟී ආ අතර, ඔවුන් සලකන ලද්දේ යුරෝපා නොවන වැසියන් ස්වභාවික හා ප‍්‍රාථමික මිනිසුන් වන බවයි. ආගමික බෙදීම් නොතකා මිනිසුන් අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමට තැපැල් ව්‍යාපාරය සමත් විය. එහෙත්, බොහෝ ප‍්‍රමුඛ විද්‍යාත්මක කටයුතු රෝමානු කතෝලික පල්ලිය මගින් තහනම් කරන ලදී. මෙය ප්‍රොතෙස්තන්ත‍්‍ර රටවලට වාසිදායක විය. ෆ‍්‍රැන්සිස් බේකන් සහ වෙනත් විද්‍යාඥයින් උත්සාහ කළේ, ස්වභාව ධර්මයේ ඒකීයත්වයව යන සංකල්පය හරහා යුරෝපය ඒකරාශී කිරීමට ය. 15 වන සියවසේ දී, එනම් මධ්‍යතන යුගයෙන් පසුව ප්රංශය, එංගලන්තය හා ස්පාඤ්ඤය තුළ නව රාජාණ්ඩු යටතේ බලවත් රාජ්‍ය බිහිවන්නට විය. අනෙක් අතට, පෝලන්ත රජුගෙන් බලය පවරා ගත් පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍ය පාර්ලිමේන්තුව වඩා බලවත් වන්නට විය. නව රාජ්‍ය බලතල එංගලන්තය වැනි රටවල පාර්ලිමේන්තු සාකච්ඡාවට බඳුන් විය. ප්‍රාදේශීය නායකයින්, නගර, ගොවි ජනපද හා නයිට්වරුන් අතර සන්ධානගත වීම් මගින් නව ආකාරවල රාජ්‍ය බිහිවන්නට විය. |
|||
පලවන හේන්ද්රිiයන් පාප් වහන්සේ ප්රංයශ රජතුමා වු චාල්ස් මාජ් ගෙන් 772 ආක්රවමණයට එරෙහිව උදවු ඉල්ලීම |
|||
==එක්සත් වීමේ පනත 1707== |
|||
ශුද්ධ රෝමානු අධිරාජ්යිය 800 ශතවර්ෂය අවටදී මතු වුයේ ප්රංුශ රජු වු චාල්ස්මාජ් පාප් වහන්සේ විසින් අධිරාජ්යයයා ලෙස කිරුලු පැලැන්දීමෙන් අනතුරුවය. ඔහුගේ අධිරාජ්යග නූතන ප්රංසශය, පහත් රටවල් හා ජර්මනියෙහි පදනම් වු අතර නූතන හංගේරියාව, ඉතාලිය, බොහිමියාව, පහත් සැක්සෝනියාව හා ස්පාඤ්ඤ තුලට පැතිරුණි. ඔහු හා ඔහුගේ පියා ලෝම්බාට් වරුන්ට එරෙහිව උදවු අවශ්යහ වු පාප් වහන්සේ සමග තිබු මිත්ර ශීලිකම නිසා යම් යම් උදවු වලට පාත්රූවිය. පාප් වහන්සේ නිළ වශයෙන් බයිසන්ටයින් අධිරාජ්යගයේ නියෝජිතයෙකු වු නමුත් බයිසන්ටයින් අධිරාජ්යනයාට ලොම්බාන්ට් වරුන්ට එරෙහිව කිසිදු දෙයක් කළ නොහැකි විය. |
|||
‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්‍යය සහ ස්කොට්ලන්ත රාජ්‍යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්‍රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්‍යය මහා බ්‍රිතාන්‍යය නම් විය. |
|||
මෙම රාජ්‍යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී ඉංග්‍රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට). ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්‍ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත. |
|||
නැගෙනහිරට වන්නට 681 දී බල්ගේරියාව පිහිට වු අතර එය ප්රදථම ස්ලේවික් රාජ්යධය බවට පත්විය. බල්ගේරියන් අධිරාජ්යේය ශත වර්ශ ගණන් පුරාවට බල්කන්සි පාලනය සදහා බයිසන්ටි යනුවෙන් ප්රනධාන සතුරා වු අතර 9 වන ශත වර්ශයේ සිට ස්ලේවික යුරෝපයට සංස්කෘතික මධ්යෙස්ථානය බවට පත්විය. මොරෝවියා හා කෙයිවන්රස් ජනපද දෙක 9 වන ශතවර්ෂයේදි පිළිවෙලින් බටහිර හා නැගෙනහිර ස්ලෝනික් රටවල් අතරින් මතුවිය. 9 වන ශතවර්ෂයේ පසු භාගියේදි හා 10 වන ශත වර්ෂයේදී උතුරුදිග හා බටහිර දිග යුරෝපයට වෛකින් වරුන්ගේ වේගයෙන් වැඩෙන බලය හා බලපෑම හොදින් දැනුණි. ඔවුන් විසින් මංකොල්ලකා වෙළදාම් සිදු කර ආක්රනමණය කර ඔවුන්ගේ දිගු නැව් වැනි උසස් මුහුදු යාත්රාල සමග ඉක්මනින් හා කාර්යක්ෂමය ස්ථාන ගත විය. හංගේරියානුවන් යුරෝපයේ ප්රතදාන භූමිය පැහැරගත් අතර පිචේනේගානුවන් නැගෙනහිර යුරෝපය හා අරාබිවරුන් දකුණු ප්ර දේශය මංකොල්ල කෑහ. 10 වන සියවසේ දී මධ්යෙම යුරෝපයේ ස්වාධීන රාජ්ය යන් කිහිපයක් බිහිවිය. උදාහරණ ලෙස පෝලන්තය හා හංගේරියානු රාජධානි දැක්විය හැකිය. හංගේරියානුවන් ඔවුන්ගේ ආක්ර මණය කිරීම් නැවැත්වූහ. ප්රැධාන ජාතික රාජ්යහයන් අතරට කෝෂියාව හා සර්බියාව ඇතුළත් විය. වසර 1000 දි පමණ අවසාන වු පදනාන්තර කාලයේදී තවදුරටත් වැඩවසම් බව වර්ධනය වු අතර මෙමගින් ක්ෂුද්රප රෝමානු අධිරාජ්යේ පාලනය විය. |
|||
1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්‍රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්‍රිසි පාර්ලිමේන්තුව, මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්‍රිතාන්‍යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්‍රිතාන්‍යයෙහිය. ‘උතුරු බ්‍රිතාන්‍ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්‍රිතාන්‍යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. |
|||
== පුර්ව ඉතිහාසය == |
|||
== යුරෝපානු ඉතිහාසයේ ජාතීන්ගේ නැගීම == |
|||
[[Image:Ereignisblatt aus den revolutionären Märztagen 18.-19. März 1848 mit einer Barrikadenszene aus der Breiten Strasse, Berlin 01.jpg|thumb|වර්ෂ 1848 දී බර්ලින් විප්ලවයේදී ඔල්වරසන් දීම]] |
|||
[[ගොනුව: Europe_w_asia_n_africa.jpg|thumb|යුරෝපයේ භෞතික භූ දර්ශනය]] |
|||
ප‍්‍රංශ විප්ලවයෙන් පසුව, අනෙකුත් ජාතීන් උත්සාහ දැරුවේ 1789 ට පෙර යුගල යළි ස්ථාපනය කිරීමට ය. 1815 දී මෙටර්නිච් ක‍්‍රමය යටතේ යුරෝපයේ බලවත් රටවල් එක්රැුස් වී සකස් වුණු වියානා කොන්ග‍්‍රසය විසින් නැපෝලියන් යුද්ධයෙන් පසු බල තුලනයක් සිදු කරනු ලැබීය. (එහෙත්, වරින් වර අභ්‍යන්තර කැරැුලි ද හට ගැණුනි) එහෙත් මෙම උත්සාහය කැරලි ඇතිවීම වැළැක්වීමට අසමත් විය. ප‍්‍රංශ විප්ලවයෙන් බිහි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් මධ්‍යම පංතියට දැඩි ලෙස බලපෑ අතර, කාර්මික විප්ලවය මගින් වැදගත් ආර්ථික හා සමාජීය වෙනස්කම් සිදුවිය. පහළ පංතිකයින් සමාජවාදී, කොමියුනිස්ට් සහ අරාජික අදහස්වලින් පෝෂණය වූ අතර, (කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින්) නව ධනවාදයේ තෝරා ගැනීම වූයේ ලිබරල්වාදයයි. එසේම තවත් බොහෝ ජාතික ව්‍යපාර ජර්මනිය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල බිහි විය. මේවායේ අරමුණ වූයේ ජාතික ඒකීයත්වයක් ඇති කිරීම හා විදේශ පාලකයින්ගෙන් මිඳීමයි, එහි ප‍්‍රතිඵලයක් ලෙස, 1815 සිට 1817 දක්වා කාලය තුළ විප්ලවීය ව්‍යාපාර හා යුද්ධ ගණනාවක් දක්නට ලැබුණි. , වන නැපෝලියන්ගේ බෑණා වන ,,, වන නැපෝලියන් 1848 දී එංගලන්තයට නැවත පැමිණි අතර, ප‍්‍රංශ පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඉන් අනතුරුව, ඔහු අධිරාජ්‍යයකු ලෙස නම් කරන ලදී. ඔහු ඕස්ටි‍්‍රයානු අධිරාජ්‍යය හා සටන් කොට ඉතාලිය එක්සත් කළ අතර, එංගලන්තය සමග ක‍්‍රිමියානු යුද්ධයේ දී ද, රුසියාවට එරෙහිව එටෝමන් අධිරාජ්‍යය තුළ ද සටන් කළේය. රුසියානු යුද්ධයේ දී ඔහු පරාජයට පත් වූ අතර ඔහු සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලදී. ප‍්‍රංශය ඉන්පසුව බිඳ වැටුණු අතර, සාකච්ඡුා කිරීමට නොකැමති වූ ඔවුහු රුසියාවේ පහර දීමට ලක්විය. වර්සෙල්ස් හි දී රුසියාවේ , වන විල්හෙල්ම් රජු ජර්මන් අධිරාජ්‍යයා ලෙස දිවුරුම් දීමත් සමග නූතන ජර්මනිය ඇරඹුණි. බොහෝ විප්ලවීය ව්‍යාපාර පරාජය කරන ලද නමුත්, 1871 වන විට බොහෝ යුරෝපා රාජ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩු බවට පත් වූ අතර, ජර්මනිය හා ඉතාලිය ජාතික රාජ්‍ය ලෙස වර්ධනය විය. මහ පරිමාණ කාර්මික විප්ලවය සහ නැපෝලියානු යුද ජයග‍්‍රහණ හේතුවෙන් 19 වන සියවසේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ප‍්‍රමුඛ ගෝලීය බලවතා බවට පත්විය. |
|||
නූතන මිනිසා වු හොමෝ සේපියන් ඇති වීමට විශාල කාලයකට පෙර හොමෝ ඉරෙක්ටස් හා නියැන්ඩර්තාල් මිනිසුන් යුරෝපයෙහි පදිංචිව සිටියහ. මුල්ම කාලීන යුරෝපියන්ගේ අස්ථි ජෝර්ජියාවේ ඩ්මනිසි හිදි හමුවු අතර ඒවා වසර මිලියන 1.8 ක් පමණ පැරණි විය. ව්යුහමය වශයෙන් නූතන මිනිසුන් මුල්වරට යුරෝපයේ පෙනි සිට ඇත්තේ ක්රි පූ35000 දීය. බල්ගේරියාවේ රුමේනියාවේ හා ග්රීසියේ ස්ථිර පදිංචිවීම් පිළිබද සාක්ෂි 7 වන සහස්රකය දක්වා දිවෙයි. නවශීලා, ක්‍රි.පූ. 6 වන සහස්රකයේ මධ්යම යුරෝපයටත් පස්වන සහ හතරවන සහස්රකයෙහි උතුරුදිග යුරෝපයේ කොටස් වලටත් පැතිරුණි. ට්රිපිලියානු ශිෂ්ඨාචාරය (ක්රි පූ 5508 – 2750) යුරෝපයේ ප්රථම විශාල ශිෂ්ඨාචාරය වු අතර ලෝකයේ මුල්ම ඒවා අතරද එය වෙයි. එය නූතන යුක්රේනයේ මෙන්ම මොල්ඩෙවියාවේ හා රුමේනියාවේ ස්ථාපනය වී තිබුණි. එය ආසන්න නැගෙනහිර සිටි සමේරියානුවන්ටත් වඩා මුල්කාලීන විය. වසර 6000 කට පෙර පිපිලියානුවන්ට 15000 ක ජනකායක් සමග නගර තිබු අතර ඔවුන්ගේ නගර මගින් හෙක්ටාර 450 ක භූමියක් ආවරණය විය. |
|||
== යුරෝපානු ඉතිහාසය - යළි සමගි වීම හා ඒකාබද්ධ වීම == |
|||
තඹ යුගය ලෙසද හදුන්වන යුරෝපානු කැල්කොලිතික යුගය වෙනස්වීම් හා වියාවුල් සිදු වු කාලයක් විය. වඩාත් වැදගත් කරුණ වන්නේ මධයම ආසියාවෙන් උපත ලද මිනිසුන් විසින් භූමියේ විශාල කොටස් ආක්රමණය කිරීමයි. අනෙකුත් සංසිද්ධීන් වුයේ මහාශීලාවේ ව්යාප්තිය හා ප්රථම වැදගත් ආර්ථික ස්ථරායනයේ ඇතිවීම හා බැල්කන් ප්රදේශයේ මුල්ම ආගමික මධ්යස්ථාන ඇති වීමයි. ක්රි පූ 2 වන සහස්රකය ආරම්භයේ දී යුරෝපයේ පළමු ශාක්ෂර ශිෂ්ඨාචාරය වුයේ ත්රීට් දූපතේ මිනොන්ස් වරුය. පසුව යුරෝපයේ යාබද කොටස් වල සිටි මයිසි නයින්ස් වරුද එම කොටසට ඇතුළත් විය. |
|||
1992 දී යුරෝපා සංගමයේ සාමාජිකයින් විසින් යුරෝපා සංගමයේ ගිවිසුමට අත්සන් තැබූහ. මෙය දේශපාලනමය අරමුණු සහිත ආර්ථික ප‍්‍රජාවක් වීමේ යුරෝපා ව්‍යාපෘතිය, ජාතික ස්වාධිපත්‍යයන් දේශපාලනිකව ඒකරාශී කිරීමේ ගැඹුරු සහයෝගිතාවයක් බවට පත් කරන ලදී. 1985 දී අත්සන් තබන ලද ෂෙන්ගන් එකඟතාව මගින් අදාළ රාජ්‍යවල ගමන් බලපත් පරීක්ෂාවකින් තොරව දේශසීමා විවෘතව තැබීමට එකඟ වූහ. |
|||
යකඩ භාවිතය ඊජියානු මිනිසුන් අතර ක්රි පූ 1100 කාලයේ පමණ සිට තිබු නමුත් එය ක්රි පූ 800 ට පෙර මධ්යම යුරෝපයට නොපැනුණි. එමගින් හොල් ස්ටැට් සංස්කෘතියට මග පෑදුනි. හොල් ස්ටැට් යනු සංස්කෘතිය යකඩ යුගයේ පරිණාමනයකි. ඉන්දු යුරෝපියයන්ගේ මෙම තාක්ෂණික සුපිරි බවේ ප්රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින් ඔවුන් විසින් ඉතාලියේ හා අයිබිරියාවේ ඔවුන්ගේ තත්ත්වය ස්ථිර කර ගත්තේ පෙනිසිලියානුවන්ගේ ගැඹුරටම කිදා බසිමිනි. (රෝමය සොයා ගනු ලැබුවේ ක්රි පූ 753 දීය). |
|||
1999 දී යුරෝ නම් පොදු මුදල් ඒකකය හඳුන්වා දෙනු ලැබීය. 2002න් පසුව සාමාජික රටවල් 15න් ඊට එකඟ නොවූ රටවල් 3ක් විය. එනම්, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය හා ස්වීඩනයයි. 2004 දී යුරෝපා සංගමය නැගෙනහිර ප‍්‍රදේශයේ තවත් රටවල් 10ක් එක්කර ගත්තේය. (ඉන් 8ක් පැරණි කොමියුනිස්ට් රටවල් විය.* 2007 දී සාමාජික රටවල් සංඛ්‍යාව 27ක් බවට පත් කරමින් තවත් රටවල් 2ක් ඊට ඇතුලූ විය. |
|||
යුරෝපා සංගමයේ ව්‍යවස්ථාව හඳුන්වා දුන් ගිවිසුම 2004 දී රෝමයේ දී අත්සන් තැබිණි. මෙමගින් සියලූ පෙර ගිවිසුම් අහෝසි කොට තනි ලියවිල්ලකට එක් කරන ලදී. එහෙත්, ප‍්‍රංශ හා ලන්දේසි ඡන්ද නොලැබීම නිසා එය තහවුරු කිරීම ප‍්‍රමාද විය. 2007 දී පැරණි ගිවිසුම් අහෝසි කිරීම වෙනුවට සංශෝධනය කිරීම හඳුන්වා දෙමින් ‘ප‍්‍රතිසංස්කරණ ගිවිසුම’ අත්සන් තබන ලදී. මෙය 2007 දෙසැම්බර් 13 අත්සන් තබන ලද අතර, 2009 ජනවාරි මස දී තහවුරු කෙරිණි. මෙමගින් යුරෝපා සංගමයට පළමුවරට නිත්‍ය ජනාධිපත් ධූරයක් හා විදේශ ඇමතිවරයකු හඳුන්වා දෙන ලදී. |
|||
== විප්ලවය හා ජාතිකත්වය == |
|||
බෝල්කන් ඊළඟ ඇතුළත් වීමේ රට විය හැකි අතර, ක්‍රොඑෂියාවද ඒ සඳහා අපේක්ෂා කරයි. |
|||
[[ගොනුව: Europe1815_1905.jpg|thumb|1815 දී යුරෝපයේ සීමා නැවත ඇති කරන ලද අතර එහි මූල නැපෝලියන්ගේ හමුදාව විසින් සොලවා දමන ලදී.]] |
|||
[[ගොනුව: Dore_London.jpg|thumb|1870 දී ලන්ඩනයේ චිමිනි අහස (ගුස්‍ටාවෝ ඩෝරේ විසින්) ]] |
|||
== අමතර අවධානයට == |
|||
1815 දී යුරෝපයේ සීමා නැවත ඇති කරන ලද අතර එහි මූල නැපෝලියන්ගේ හමුදාව විසින් සොලවා දමන ලදී. |
|||
* [[Genetic history of Europe]] |
|||
== කාර්මික විප්ලවය == |
|||
* [[History of the Balkans]] |
|||
කාර්මික විප්ලවය යන 18 වන සියවසේ පසු භාගයේ හා 19 වන සියවසේ මුල් භාගයේ වූ කාලයක් වන අතර එහි දී කෘෂිකර්මාන්තයේ, නිෂ්පාදනයේ හා ප්‍රවාහනයේ විශාල වෙනස් වීම් බ්‍රිතාන්‍යයේ සමාජ ආර්ථික විද්‍යාව හා සංස්කෘතික තත්වවලට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ අතර යුරෝපයේ හා උතුරු ඇමරිකාව හා ලෝකය පුරා පැතිරුණු එම ක්‍රියාවලිය කර්මාන්තකරණය ලෙස අඛණ්ඩව පැවතුණි. 1700 ශත වර්ෂයේ පසු භාගයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වහල්භාවය මත පදනම් වූ ආර්ථිකය කර්මාන්ත මඟින් හා යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය මඟින් ප්‍රතිස්ථාපනය වීම ආරම්භ විය. එය රෙදි පිළි කර්මාන්තයේ යාන්ත්‍රීකරණය, යකඩ නිපදවීමේ ක්‍රමවල දියුණු වීම් හා ගල් අඟුරු භාවිතය ඉහල යාමත් සමඟ ආරම්භ විය. ආරම්භ වීමෙන් පසු එය පැතිරීම සිදු විය. වෙළඳාම් පුළුල් වීම ඇළ මාර්ග හා වැඩි දියුණු කර පාරවල් හා දුම්රිය මාර්ග මඟින් සවි බල ගැන්විනි. හුමාල බලය (මූලිකව ගල් අඟුරු මඟින්) හඳුන්වාදීම හා ජවය සහිත යන්ත්‍ර සූත්‍ර (ප්‍රධාන වශයෙන් රෙදි පිළි නිෂ්පාදනයේ) නිෂ්පාදන ධාරිතාවේ ක්‍රමානුකූල වර්ධනය තවදුරටත් වර්ධනය කළේය. 19 වන සියවසේ ප්‍රථම දශක දෙක තුළ දී වූ සියළු ලෝහ යන්ත්‍ර මෙවලම්වල වැඩි දියුණු වීම නිෂ්පාදන හා අනෙකුත් කර්මාන්තවලට වැඩි නිෂ්පාදන යන්ත්‍රෝපකරණ නිපදවීමට පහසුකම් සලසන ලදී. මෙහි ප්‍රතිඵල 19වන සියවස අතරතුර දී බටහිර යුරෝපය හා උතුරු ඇමරිකාව පුරා පැතිරුනු අතර ක්‍රමයෙන් මුළු ලෝකයටම බලපෑම එල්ල කරන ලදී. මෙම වෙනස් වීම නිසා සමාජය මත සිදු වන ලද බලපෑම කියා නිම කළ නොහැක. |
|||
* [[History of the Mediterranean region]] |
|||
* [[History of the Romani people]] |
|||
* [[History of Western civilization]] |
|||
* [[List of history journals#Europe]] |
|||
* [[List of largest European cities in history]] |
|||
* [[List of predecessors of sovereign states in Europe]] |
|||
* [[List of sovereign states by date of formation#Europe|List of sovereign states by date of formation § Europe]] |
|||
* [[Major explorations after the Age of Discovery]] |
|||
* [[Timeline of European Union history]] |
|||
== මූලාශ්‍ර == |
|||
== සීතල යුද්ධය == |
|||
{{reflist|30em}} |
|||
== භාහිර සබැඳි == |
|||
[[ගොනුව: Berlin_Wall_1961-11-20.jpg|thumb|නැගෙනහිර ජර්මාණු තැනුම් කම්කරුවෝ බර්ලින් තාප්පය ගොඩ නගයි. 1961 , නොවැම්බර් 20 ]] |
|||
{{Commons}} |
|||
{{Wikibooks|European History}} |
|||
{{Wikiversity|European History}} |
|||
{{Wikivoyage|European history|European history|travel information}} |
|||
* [http://hsozkult.geschichte.hu-berlin.de/eurhistxx.asp EurhistXX: The Network for the Contemporary History of Europe], edited in English from Berlin |
|||
* [http://bookshop.europa.eu/en/eurostat-yearbook-95-pbCA8193204/ Contains information on historical trends in living standards in various European countries] |
|||
* [http://primary-sources.eui.eu/ European History Primary Sources] Online access to primary sources for historians |
|||
* {{cite web |title=History of Europe |url= http://www.nypl.org/collections/nypl-recommendations/guides?field_subject_taxonomy_value=604 |author=New York Public Library |location=New York |work=Research Guides |author-link = New York Public Library}} |
|||
* [https://web.archive.org/web/20131005005904/http://www.vistorica.com/eng/persongroups/1500%2C2000%2Ceuropean%2Call.html Vistorica – Timelines of European modern history] |
|||
{{History of Europe}} |
|||
I වන ලෝක යුද්ධය හා II වන ලෝක යුද්ධය බටහිර යුරෝපයේ පූර්ව උත්කෘෂ්ඨ තත්වය නිමා කරන ලදී. යුරෝපයේ සිතියම යැල්ටා සම්මේලනයේදී නැවත ඇඳ බෙදන ලදී. එය එසේ සිදු කළේ බලවත් කොටස් 2 ක් වූ බටහිර රටවල් හා නැගෙනහිර කොටස් අතර සීතල යුද්ධයේදී ගැටුමට හේතු වූ මූලික කලාපය එය වූ නිසාය. එක්සත් ජනපදය හා බටහිර යුරෝපය ( එක්සත් රාජධානිය , ප්‍රංශය , ඉතාලිය, නෙදර්ලන්තය, බටහිර ජර්මනිය, etc ) විය හැකි සෝවියට් ආක්‍රමණයකට ආරක්ෂණයක් ලෙස නේටෝ හමුදාව ගොඩ නැංවීය. පසුව සෝවියට් එකමුතුව හා නැගෙනහිර යුරෝපය ( පෝලන්තය , චෙකොස්ලෝවියාව , හංගේරියාව , රුමේනියාව, බල්ගේරියාව, නැගෙනහිර ජර්මනිය ) විය හැකි US ආක්‍රමණයකට ආරක්ෂණයක් ලෙස වෝර්සෝ පැක්ට් ඇති කරන ලදී. |
|||
{{European history by country}} |
|||
{{Europe topics (small)}} |
|||
{{History by continent}} |
|||
{{Early Modern Europe}} |
|||
[[ප්‍රවර්ගය:යුරෝපයේ ඉතිහාසය| ]] |
|||
මේ අතරතුර බටහිර යුරෝපය , යුරෝපය එකතු කිරීම හා තවත් යුද්ධයක් වැළැක්වීමේ අරමුණින් දේශපාලනික හා ආර්ථික සංකලන ක්‍රියාවලියක් ආරම්භ කරන ලදී. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපානු එකමුතුව හා යුරෝපානු කෞන්සිලය බිහි විය. 1980 දශකයේ සිදු වූ සොලිඩානොස් ව්‍යාපාරය පෝලන්තයේ කමියුනිස්ට් රජය අඩපන කරන ලදී. සෝවියට් නායක මික් හේයිල්, ගෝර්බචෙවු ,පෙරස් ට්‍රොයිකා හා ග්ලස්නොස්ට් ආරම්භ කරන ලද අතර එමගින් නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම අඩපන වන ලදී. සෝවියට් ජනපදයට සහය දුන් ආණ්ඩු බිඳ වැටුණු අතර 1990 වන විට නැගෙනහිර ජර්මනිය විසින් බටහිර ජර්මනිය අයත් කර ගන්නා ලදී. 1991 දී සෝවියට් එකමුතුව රටවල් 15 ට වෙන් වෙමින් බිඳ වැටුණු අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කෞන්සිලයේ සෝවියට් එකමුතුවේ ආසනය රුසියාවට හිමි විය. වඩාත් ප්‍රචණ්ඩකාරී බිඳ වැටීම සිදු වූයේ බැල්කන්ස්හි යුගෝස්ලෝවියාවේදීය. යුගෝස්ලෝවියානු සමූහාණ්ඩු 6 න් 4 ක් ( ස්ලෝවේනියා ,කෝෂියා , බොස්නියා හා හර්සෙන් ,ගොවීනා ) නිදහස ප්‍රකාශයට පත් කළ අතර ඉන් බොහොමයකට යුධ වැදීමට සිදු විය . ඉන් සමහර කොටස් 1995 දක්වා පැවතුණි. 2006 දී මොන්ටිනෙට්ග්‍රෝ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර ඉන් පසුව සයිබීරියාහි පළාතක්ව තිබූ කොසෝව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. පසු ලෝක යුද්ධ අවධියේදී නේටෝව හා EU වෝර්සෝ පැක්ට් හි සිටි සාමාජිකයින් බොහොමයක් ඔවුන් වෙත බන්දා ගන්නා ලදී. |
|||
== වැඩවසම් ක්‍රිස්තියානි සමාගම == |
|||
[[ගොනුව: Europe_814.jpg |thumb|]] |
|||
[[ගොනුව: Charlemagne_and_Pope_Adrian_I.jpg|thumb|පළවන හේන්ද්‍රියන් පාප් වහන්සේ ප්‍රංශ රජතුමා වු චාල්ස් මාජ් ගෙන් 772 ආක්‍රමණයට එරෙහිව උදවු ඉල්ලීම]] |
|||
පළවන හේන්ද්‍රියන් පාප් වහන්සේ ප්‍රංශ රජතුමා වු චාල්ස් මාජ් ගෙන් 772 ආක්‍රමණයට එරෙහිව උදවු ඉල්ලීම |
|||
ශුද්ධ රෝමානු අධිරාජ්‍යය 800 ශතවර්ෂය අවටදී මතු වුයේ ප්‍රංශ රජු වු චාල්ස්මාජ් පාප් වහන්සේ විසින් අධිරාජ්‍යයා ලෙස කිරුලු පැලැන්දීමෙන් අනතුරුවය. ඔහුගේ අධිරාජ්‍ය නූතන ප්‍රංශය, පහත් රටවල් හා ජර්මනියෙහි පදනම් වු අතර නූතන හංගේරියාව, ඉතාලිය, බොහිමියාව, පහත් සැක්සෝනියාව හා ස්පාඤ්ඤ තුලට පැතිරුණි. ඔහු හා ඔහුගේ පියා ලෝම්බාට් වරුන්ට එරෙහිව උදවු අවශ්‍ය වු පාප් වහන්සේ සමග තිබු මිත්‍රශීලිකම නිසා යම් යම් උදවු වලට පාත්‍රවිය. පාප් වහන්සේ නිළ වශයෙන් බයිසන්ටයින් අධිරාජ්‍යයේ නියෝජිතයෙකු වු නමුත් බයිසන්ටයින් අධිරාජ්‍යයාට ලොම්බාන්ට් වරුන්ට එරෙහිව කිසිදු දෙයක් කළ නොහැකි විය. |
|||
නැගෙනහිරට වන්නට 681 දී බල්ගේරියාව පිහිට වු අතර එය ප්‍රථම ස්ලේවික් රාජ්‍යය බවට පත්විය. බල්ගේරියන් අධිරාජ්‍යය ශත වර්ශ ගණන් පුරාවට බල්කන්සි පාලනය සදහා බයිසන්ටි යනුවෙන් ප්‍රධාන සතුරා වු අතර 9 වන ශත වර්ශයේ සිට ස්ලේවික යුරෝපයට සංස්කෘතික මධ්‍යස්ථානය බවට පත්විය. මොරෝවියා හා කෙයිවන්රස් ජනපද දෙක 9 වන ශතවර්ෂයේදි පිළිවෙලින් බටහිර හා නැගෙනහිර ස්ලෝනික් රටවල් අතරින් මතුවිය. 9 වන ශතවර්ෂයේ පසු භාගයේදි හා 10 වන ශත වර්ෂයේදී උතුරුදිග හා බටහිර දිග යුරෝපයට වෛකින් වරුන්ගේ වේගයෙන් වැඩෙන බලය හා බලපෑම හොදින් දැනුණි. ඔවුන් විසින් මංකොල්ල කා වෙළදාම් සිදු කර ආක්‍රමණය කර ඔවුන්ගේ දිගු නැව් වැනි උසස් මුහුදු යාත්‍රා සමග ඉක්මනින් හා කාර්යක්ෂමය ස්ථාන ගත විය. හංගේරියානුවන් යුරෝපයේ ප්‍රදාන භූමිය පැහැරගත් අතර පිචේනේගානුවන් නැගෙනහිර යුරෝපය හා අරාබිවරුන් දකුණු ප්‍රදේශය මංකොල්ල කෑහ. 10 වන සියවසේ දී මධ්‍යම යුරෝපයේ ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් බිහිවිය. උදාහරණ ලෙස පෝලන්තය හා හංගේරියානු රාජධානි දැක්විය හැකිය. හංගේරියානුවන් ඔවුන්ගේ ආක්‍රමණය කිරීම් නැවැත්වූහ. ප්‍රධාන ජාතික රාජ්‍යයන් අතරට කෝෂියාව හා සර්බියාව ඇතුළත් විය. වසර 1000 දි පමණ අවසාන වු පදනාන්තර කාලයේදී තවදුරටත් වැඩවසම් බව වර්ධනය වු අතර මෙමගින් ක්ෂුද්‍ර රෝමානු අධිරාජ්‍ය පාලනය විය. |
|||
== බෛසන්තියමට ආලෝකයක් == |
|||
1 වැනි කොන්ස්තන්තීනු අධිරාජයා (රාජ්‍ය පාලනය ක්‍රි.ව 306-337) නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ පළමු අධිරාජයා ලෙස බොහෝ දෙනා සළකනු ලැබේ. ක්‍රි.ව 324 දී ‘නිකොමෙඩියා’ අගනුවර බයිසන්ටියම් වෙත ගෙන ගොස් කොන්ස්තන්තිනෝපල් නොහොත් නෝවා රෝමා (නව රෝමය) යනුවෙන් නැවතත් නම් කොට පිහිටුවන ලද්දේ ඵ් අධිරාජයා විසිනි. රෝම නගරය ඩයක්ලේෂන් රජුගේ පාලනය දක්වා අග නගරය ලෙස භාවිතා වූයේ නැත. අධිරාජ්‍යයේ ආරම්භය තියඩෝසියස් ගේ පාලන යුගය සහ පගන් රෝමන් ආගමේ නිල පත්කිරීම හෝ 395 දී ඔහුගේ මරණයෙන් පසුව හෝ සිදුවිනැයි දින වකවානු පෙන්වා ඇත. ඵ් වන විට නැගෙනහිර-බටහිර අතර දේශපාලනික බෙදීම් ස්ථිර වෙමින් තිබුනේය. සමහරෙක් ඵය ඊට වඩා පසු කාලයක ඵනම් ක්‍රි.ව 476 දී රොමියුලුස් ඔගස්ටුලුස් රජුගේ කාලයේදී සිදුවිනැයි කියා ඇත. ඔහු අන්තිම බටහිර අධිරාජයා යැයි පිළිගැනුණි. ඔහු බලයෙන් පහ කෙරුනේ සම්පූර්ණ අධිරාජ්‍ය බලය නැගෙනහිර ග්‍රීක් අධිරාජ්‍යයා වෙත ඉතිරි කරමිනි. තවත් අය පෙන්වා දෙන්නේ ක්‍රි.ව 620 දී හර්කියුලිස් රාජ්‍ය සමයේදී ඵය සිදුවුනු ලෙසිනි. ඵම කාලයේ දී අධිරාජ්‍යය ප්‍රතිසංවිධානය කෙරුණු අතර ලතින් නිල නාම සහ භාවිතාවන් ග්‍රීක ස්වරූපයන් ලෙසට වෙනස් විය. කුමන තත්වයේ වුවද ඵවැනි වෙනස්වීම් දිගටම සිදු වුණි. කොන්ස්තන්තීන් රජු ඔහුගේ නව අගනුවර ආරම්භ කරන විටදීත් ‘ග්‍රීකකරණය’ (Hellenization) සහ ක්‍රිස්තියානිකරණය වර්ධනය වෙමින් තිබුනේය. 1453 දී කොන්ස්තන්තිනෝපල් (රාජ්‍යය) ඔටෝමන් තුර්කිවරුන්ට යටත් වීම නිසා කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යය අවසන් වුනා යැයි සාමාන්‍යයෙන් පිළිගැනීමක් තිබේ. |
|||
ක්‍රි.ව 541-542 වර්ෂවල ඇති වූ ජස්ටීනියන් නම් වූ වසංගතය බයිසැන්ටියන් අධිරාජ්‍ය අගනගරය වූ කොන්ස්තන්තිනෝපලය ඇතුළුව මුලු අධිරාජ්‍යය පුරා පැතිර ගියේය. ලෝකය පුරා දස ලක්ෂ 100 ක පමණ ජනතාව ඵයින් මිය ගිය බව ඇස්තමේන්තුකර තිබේ. ක්‍රි.ව 541 සහ 700 අතර කාලය තුළ ලෝක ජනගහනය 50% දක්වා අඩුවීමට ඵම වසංගතය හේතු විය. ඵසේම අරාබි ජයග්‍රහණවලට ද ඵය යම් දායකත්වයක් සැපයීය. |
|||
== සම්භාව්‍ය ලෝක == |
|||
264 ක්‍රි.පූ. සිට 180 AD දක්වා රෝමාණු ව්යාoප්ත වීම අදියරෙන් අදියර |
|||
ග්රීාකවරු හා රෝමාණුවරු නූතන භාෂාව, සිතීම , නීතිය හා මනස්වල දක්නට ඇති උරුමයක් යුරෝපයේ ඉතිරි කළේය. පුරාතන ග්රීවසීය නාගරික ප්රාාන්තවල එකතුවක්වන අතර ප්රෝජාතන්ත්ර වාදයේ මූලික ආකාරය එහිදී දියුණු විය. ඇතන්ස් වඩාත් බලවත් දියුණු නගරය වූ අතර පෙරිකල් වරුන්ගේ කාලයේ සිට එය ඉගෙනීම සඳහා තෝතැන්නක් විය. මහජන රැස්වීම් , ප්රාපන්තයේ නීති විවාදයට බඳුන්කර ව්ය වස්ථා ගත කළ අතර සොක්රජටීස් ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සැලකිය යුතු සම්භාව්යනය දාර්ශනිකයන් බිහි වූයේ මෙහිදීය. මැසිඩෝනියානු ග්රීැක රාජධානියේ රජතුමා වූ ඇලෙක්සැන්ඩර් රජතුමාගේ යුධමය කටයුතු හෙළ නික සංස්කෘතියක් හා අධ්යාරපනය මුහුදු ගංගාවෙහි ඉවුරු කරා පැතිර වීය. නමුත් ටියුනික් යුද්ධවලදී කාතේටෙ එරෙහි ජයග්රමහන හරහා බලගැන්වුණු රෝමාණු සමූහාණ්ඩුව ප්රිදේශයේ කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් තිබිණි. සෙනෙට් හා පීපල් ඔෆ් රෝම් නාමය යටතේ ඇතැන්ස් අවශෝෂණය වීමත් සමගම ග්රීතක දැනුම රෝමාණු ආයතන වෙත ගලා යාම සිදුවන ලදී. රෝමාණුවරුන් අරාබියේ සිට බ්රිමතාන්යෙය දක්වා ව්යාේප්ත විය. 44 ක්‍රි.පූ. දී එය එහි උච්ච ස්ථානයට ළඟාවීමත් සමග එහි නායක ජුලියස් සීසර් ආඥාදායකයෙකු බවට පත්වීම සඳහා සමූහාණ්ඩුව පෙරළා දමාවි යැයි පවතින සැකය මත මරණයට පත් කරන ලදී. ඉන්පසු ඇති වූ ආරවුලේදී ඔක්ටේවියන් බලය පැහැර ගෙන රෝමාණු සෙනෙට් සභාව ගෙන එන ලදී. ඔහු විසින් රෝමාණු සමූහාණ්ඩුව නැවත ඉපදීම ප්රමකාශ කරන අතරතුරම රෝමාණු ජනපදය සමූහාණ්ඩුවක සිට අධිරාජ්ය යක් දක්වා පරිවර්තනය කිරීමට කටයුතු සිදු කළේය. |
|||
[[ප්‍රවර්ගය:යුරෝපය]] |
|||
[[ar:تاريخ أوروبا]] |
|||
[[ast:Historia d'Europa]] |
|||
[[be:Гісторыя Еўропы]] |
|||
[[bo:ཡོ་རོབ་གི་ལོ་རྒྱུས།]] |
|||
[[ca:Història d'Europa]] |
|||
[[ceb:Kasaysayan sa Uropa]] |
|||
[[cs:Dějiny Evropy]] |
|||
[[cv:Европа историйĕ]] |
|||
[[cy:Hanes Ewrop]] |
|||
[[da:Europas historie]] |
|||
[[de:Geschichte Europas]] |
|||
[[en:History of Europe]] |
|||
[[eo:Historio de Eŭropo]] |
|||
[[es:Historia de Europa]] |
|||
[[eu:Europako historia]] |
|||
[[fa:تاریخ اروپا]] |
|||
[[fi:Euroopan historia]] |
|||
[[fr:Histoire de l'Europe]] |
|||
[[fy:Skiednis fan Jeropa]] |
|||
[[gan:歐洲嗰歷史]] |
|||
[[he:היסטוריה של אירופה]] |
|||
[[hi:यूरोप का इतिहास]] |
|||
[[hr:Povijest Europe]] |
|||
[[id:Sejarah Eropa]] |
|||
[[it:Storia d'Europa]] |
|||
[[ja:ヨーロッパ史]] |
|||
[[ko:유럽의 역사]] |
|||
[[mk:Историја на Европа]] |
|||
[[mwl:Stória de la Ouropa]] |
|||
[[nl:Geschiedenis van Europa]] |
|||
[[nn:Europeisk historie]] |
|||
[[no:Europas historie]] |
|||
[[nov:Historie de Europa]] |
|||
[[pl:Historia Europy]] |
|||
[[pt:História da Europa]] |
|||
[[ro:Istoria Europei]] |
|||
[[ru:История Европы]] |
|||
[[sh:Historija Europe]] |
|||
[[simple:History of Europe]] |
|||
[[sk:Dejiny Európy]] |
|||
[[sq:Historia e Evropës]] |
|||
[[sv:Europas historia]] |
|||
[[th:ประวัติศาสตร์ยุโรป]] |
|||
[[tl:Kasaysayan ng Europa]] |
|||
[[tr:Avrupa tarihi]] |
|||
[[uk:Історія Європи]] |
|||
[[vi:Lịch sử châu Âu]] |
|||
[[zh:欧洲历史]] |
11:13, 11 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
යුරෝපීය ඉතිහාසයේ Timeline | |
---|---|
Europe depicted by Antwerp cartographer Abraham Ortelius in 1595. | |
700 ක්‍රි.පූ. | Epic poem Iliad by Homer, earliest account on the continent. |
360 ක්‍රි.පූ. | Plato attacks Athenian democracy in the සමූහාණ්ඩුව. |
323 ක්‍රි.පූ. | Alexander the Great dies and his Macedonian Empire fragments. |
44 ක්‍රි.පූ. | Julius Caesar is murdered. The Roman Republic drawing to a close. |
27 ක්‍රි.පූ. | Establishment of the Roman Empire under Octavian. |
AD 330 | Constantine makes Constantinople into his capital, a new Rome. |
395 | Following the death of Theodosius I, the Empire is permanently split into eastern and western halves. |
527 | Justinian I is crowned emperor of Byzantium. |
800 | Coronation of Charlemagne as Holy Roman Emperor. |
1054 | Start of the East-West Schism, which divides the Christian church for centuries. |
1066 | Successful Norman Invasion of England by William the Conqueror. |
1095 | Pope Urban II calls for the First Crusade. |
1340 | Black Death kills a third of Europe's population. |
1337 - 1453 | The Hundred Years War |
1453 | Fall of Constantinople to the Ottoman Turks. |
1492 | Christopher Columbus lands in the New World. |
1497 | Vasco da Gama departs to India starting direct trade with ආසියාව. |
1498 | Leonardo da Vinci paints The Last Supper in Milan, as the Renaissance flourishes. |
1517 | Martin Luther nails his demands for Reformation to the door of the church in Wittenberg. |
1648 | The Peace of Westphalia ends the Thirty Years' War. |
1707 | The United Kingdom of Great Britain is formed by the union of England and Scotland. |
1789 | The French Revolution. |
1815 | Following the defeat of Napoleon Bonaparte the Treaty of Vienna is signed. |
1860s | Russia emancipates its serfs and Karl Marx completes the first volume of Das Kapital. |
1914 | Archduke Franz Ferdinand of Austria is assassinated and පළමුවන ලෝක යුද්ධය begins. |
1945 | දෙවන ලෝක යුද්ධය ends with Europe in ruins. |
1950 | The Schuman declaration begins European unity. |
1989 | The Berlin Wall comes down leading to the end of Communism in Europe. |
2004 | The European Union takes in most of the former communist east, reuniting the continent. |
මධ්‍යතන යුග
[සංස්කරණය]බයිසැන්ටියම
[සංස්කරණය]මුල් මධ්‍යතන යුග
[සංස්කරණය]වැඩවසම් ක්‍රිස්තියානි ලෝකය
[සංස්කරණය]ඉහළ මධ්‍යතන යුග
[සංස්කරණය]බෙදුණු සභාව
[සංස්කරණය]ආගමික යුද්ධ
[සංස්කරණය]නැගෙනහිර, බටහිර ආගමික බෙදීමත් සමග මධ්‍යම යුරෝපය තුළ අලූතින් බිහි වූ රාජ්‍ය බටහිර ක‍්‍රිස්තියානිය සිය ආගම බවට පත් කර ගත්හ. එනම්, පෝලන්තය, හංගේරියාව සහ බොහිමියාවයි. රෝමානු කතෝලික පල්ලිය පාප්තුමා සහ අධිරාජ්‍යයා අතර ගැටුම්වලට මඟ පාදමින් විශාල බලවේගයක් බවට පත්වන්නට විය. ක‍්‍රි: ව: 1129 දී රෝමානු කතෝලික පල්ලිය බටහිර යුරෝපානුවන් සෝදිසි කරන්නට විය. එහිදි මිථ්‍යා දෘෂ්ටිකයන්ට දඬුවම් දෙන ලදී. එසේ නොමැති නම් මරණයට පත් කරන ලදී. මේ කාලය තුළ බොහෝ සාමිවරු පල්ලිය පාලනය කළහ. පූජකවරු ඊට එරෙහි වූහ. ¼,, වන ග්‍රෙගරි පාප්තුමා පූජකවරුන්ට ඉලක්ක දෙකක් යටතේ වැඩ කිරීමට සැලස්වීමෙන් එය සාර්ථක විය. එනම් රජවරුන්ගේ පාලනයෙන් පල්ලිය මුදවා ගැනීම සහ පාප්තුමාගේ බලය වැඩි කර ගැනීමයි. ස්කැන්ඞ්නේවියාව, ලිතුවේනියාව, පෝලන්තය, හංගේරියාව යන රටවල මිථ්‍යා දෘෂ්ටික රජවරු ආගම වැළඳ ගැනීමත් සමග සහ කුරුස යුද්ධයත් සමග රෝමානු කතෝලික පල්ලියේ බලය අතිශයින් විශාල විය. 15 වන සියවස වන විට යුරෝපයේ වැඩි ප‍්‍රමාණයක් රෝමානු කතෝලිකයන් විය.
ඉතාලිය තුළ වෙළඳාම ආරම්භ වී, වැනිසිය හා ෆ්ලොරන්ස් වැනි නගර රාජ්‍ය තුළ ආර්ථික හා සංස්කෘතික පිබිදීමත් සමග බටහිර යුරෝපය තුළ ශිෂ්ටාචාරයේ යළි නැඟී සිටීමක ළකුණු පහළ විය. මේ කාලය තුළ ප‍්‍රංශය, එංගලන්තය, ස්පාඤඤය හා පෘතුගීසිය වැනි රටවල ජාතික රාජ්‍ය සංකල්පය බිහි විය. (එහෙත් රාජාණ්ඩුව. ප‍්‍රභූ වැඩවසම් ක‍්‍රමය හා පල්ලිය අතර ගැටුම් හරහා මෙම ජාතික රාජ්‍ය බිහිවීම සඳහා ශතවර්ෂ ගණනාවක් ගත විය) සම්ප‍්‍රදායික ලතින් බව වෙනුවට මෙම රාජ්‍ය ස්ව භාෂාවන් වර්ධනය කර ගත්හ. මෙහි කැපී පෙනෙන චරිත නම්, ප‍්‍රංශ බසින් ලියූ ක‍්‍රිස්ටීන් ඩි පිසාන් සහ ඉතාලි බසින් ලියූ ඩාන්ටේ ය. අනෙක් අතට, ජර්මනිය හා ඉතාලිය එක්ව සෑදුණු ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය කුඩා නගර රාජ්‍යයන් බවට කැඞී ගිය අතර, අධිරාජ්‍යයින් නාම මාත‍්‍රිකව පමණක් නම් කළහ.
මොන්ගෝලියානු අධිරාජ්‍යය බලයට පත් වූ 13 වන හා 14 වන සියවස් මොන්ගෝලියානු යුගය ලෙෂ හැඳින්වේ. මොන්ගෝලියානු හමුදා ‘බටු කාන්’ යටතේ බටහිර ප‍්‍රදේශවල බලය පැතිර වූහ. ඊට රුසියාවෙන් වැඩි ප‍්‍රමාණයක්, හංගේරියාව හා පෝලන්තය අයත් විය. මොන්ගෝලියානු වාර්තා සඳහන් කරන්නේ ඉතිරිව තිබූ යුරෝපීය ප‍්‍රදේශ, එනම් ඔස්ටි‍්‍රයාව, ඉතාලිය සහ ජර්මනිය ශීත සෘතුව තුළ යටත් කර ගැනීමට බටු කාන් සැලසුම් කළ බවයි. එහෙත්, ‘කාන් එගෙඩි’ අධිරාජ්‍යයාගේ මරණයත් සමග බටු කාන් නැවත මොන්ගෝලියාවට කැඳවන ලදී. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස වන්නේ එම හේතුව නිසා යුරෝපය සම්පූර්ණයෙන් යටත්වීම වැළකි ගිය බවයි. රුසියාව තුළ වසර 250කට ආසන්න කාලයක් ‘රන් වංශිකයින්’ ලෙස මොංගෝලියානුවෝ කිරුළු දැරූහ.
පශ්චාත් මධ්‍යතන යුග
[සංස්කරණය]මුල් නූතන යුරෝපය
[සංස්කරණය]පුනරුදය
[සංස්කරණය]ගවේෂණය හා වෙළඳාම
[සංස්කරණය]පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්‍යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්‍රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්රංශය , එංගලන්තය
ප්‍රතිසංස්කරණය
[සංස්කරණය]වාණිජ වාදය සහ යටත් විජිත වාදී ව්‍යාප්තිය
[සංස්කරණය]අවබෝධය
[සංස්කරණය]යුරෝපානු ඉතිහාසයේ ප්‍රතිසංස්කරණය
[සංස්කරණය]මෙම යුගය තුළ කතෝලික පල්ලියේ සිදු වූ දූෂණ නිසා ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ තුළ පසුගාමීත්වයක් ඇති විය. එමගින් බොහෝ රජවරුන් හා කුමාරවරුන්හට රාජ්‍යය පිළිබඳ බලපෑම් කිරීම අවම විය. මාර්ටින් ලූතර් හැරුණු විට එබඳු චරිත බිහිවන්නට වූ අතර, කැල්වීනියානුවාදය හඳුන්වා දුන් ජෝන් කැල්වින් එබන්දෙකි. එහි බලපෑමට ලක් වූ එංගලන්තයේ ¼,,, වන හෙන්රි රජු කතෝලික පල්ලියෙන්, ඉවත්ව ඇන්ග්ලිකන් පල්ලිය ගොඩ නැංවීය. මෙකී ආගමික බෙදීම් යුද්ධයන් ඇතිවීමට මඟ පෑදු අතර, බටහිර යුරෝපා රාජ්‍ය වඩාත් කේන්ද්‍රීය හා බලවත් වීමේ අපේක්ෂාව සහිත ඒවා බවට පත් කෙරිණ.
ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධව කතෝලික පල්ලිය තුළ ද ව්‍යපාරයක් බිහිවිය. එහි අරමුණ වූයේ දූෂණය අවම කිරීම මෙන්ම කතෝලික පල්ලියේ බලය ව්‍යාප්ත කිරීමයි. මොවුහු නැගෙනහිර යුරෝපා රටවලට සහයෝගය දැක්වූවන් වූහ. එහෙත්, ප‍්‍රතිසංස්කරණ හමුවේ තවදුරටත් කතෝලික පල්ලිය දුර්වල වූ අතර, රජවරු තම රාජ්‍ය තුළ පල්ලියේ ආධිපත්‍යය තමා යටතට ගත්හ.
බටහිර යුරෝපයේ මෙන් නොව පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍යය සහ හංගේරියාව වැනි මධ්‍යම යුරෝපා රටවල් වඩාත් ඉවසන සුළු ස්ථාවරයක් දැරූහ. කතෝලික පල්ලියට ප‍්‍රමුඛත්වය දුන් නමුත්, ඔවුහු කුඩා කණ්ඩායම්වලට වෙනත් මත දැරීමේ අවසරය ලබා දුන්හ. මධ්‍යම යුරෝපය කතෝලික, ප්‍රොතෙස්තන්ත‍්‍ර, ඕතොඩොක්ස් හා යුදෙව් යනුවෙන් කොටස්වලට බෙදුණි. මෙම යුගයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් සමස්ත යුරෝපය පිළිබඳ අදහස්වල වර්ධනයයි. එමරික් කෲස් 1623 දී යුරෝපා කවුන්සිලය පිළිබඳ යෝජනාව ගෙන ආවේය. 1518 දී ලන්ඩන් ගිවිසුම මගින් යුරෝපා රටවල් (රුසියාව හා ඔටෝමන් අධිරාජ්‍යය හැර) සාම ගිවිසුමකට එළඹුණ ද එය අසාර්ථක විය. පසුව එළඹුණු වසරවල බොහෝ යුද ගැටුම් ඇති වූ අතර, ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ද බොහෝ රටවල් සාමයට නොඑළඹුනි.
තවත් වර්ධනීය තත්ත්වයක් නම් යුරෝපා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසයි. ශිෂ්ටාචාරය පිළිබඳ පරමාදර්ශයක් ලබා ගත්තේ පුරාණ ග‍්‍රීසියෙන් සහ රෝමයෙනි. විනය, අධ්‍යාපනය හා නාගරීක ඡීවිතය ශිෂ්ට සම්පන්න ලෙස සලකන ලදී. යුරෝපා වැසියන් යුරෝපා නොවන වැසියන්ට වඩා ශිෂ්ට සම්පන්න බවට සැලකුණි. ‘මොන්ටේන්’ වැනි ව්‍යාපාර ද නැඟී ආ අතර, ඔවුන් සලකන ලද්දේ යුරෝපා නොවන වැසියන් ස්වභාවික හා ප‍්‍රාථමික මිනිසුන් වන බවයි. ආගමික බෙදීම් නොතකා මිනිසුන් අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමට තැපැල් ව්‍යාපාරය සමත් විය. එහෙත්, බොහෝ ප‍්‍රමුඛ විද්‍යාත්මක කටයුතු රෝමානු කතෝලික පල්ලිය මගින් තහනම් කරන ලදී. මෙය ප්‍රොතෙස්තන්ත‍්‍ර රටවලට වාසිදායක විය. ෆ‍්‍රැන්සිස් බේකන් සහ වෙනත් විද්‍යාඥයින් උත්සාහ කළේ, ස්වභාව ධර්මයේ ඒකීයත්වයව යන සංකල්පය හරහා යුරෝපය ඒකරාශී කිරීමට ය. 15 වන සියවසේ දී, එනම් මධ්‍යතන යුගයෙන් පසුව ප්රංශය, එංගලන්තය හා ස්පාඤ්ඤය තුළ නව රාජාණ්ඩු යටතේ බලවත් රාජ්‍ය බිහිවන්නට විය. අනෙක් අතට, පෝලන්ත රජුගෙන් බලය පවරා ගත් පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍ය පාර්ලිමේන්තුව වඩා බලවත් වන්නට විය. නව රාජ්‍ය බලතල එංගලන්තය වැනි රටවල පාර්ලිමේන්තු සාකච්ඡාවට බඳුන් විය. ප්‍රාදේශීය නායකයින්, නගර, ගොවි ජනපද හා නයිට්වරුන් අතර සන්ධානගත වීම් මගින් නව ආකාරවල රාජ්‍ය බිහිවන්නට විය.
එක්සත් වීමේ පනත 1707
[සංස්කරණය]‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්‍යය සහ ස්කොට්ලන්ත රාජ්‍යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්‍රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්‍යය මහා බ්‍රිතාන්‍යය නම් විය.
මෙම රාජ්‍යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී ඉංග්‍රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට). ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්‍ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත.
1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්‍රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්‍රිසි පාර්ලිමේන්තුව, මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්‍රිතාන්‍යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්‍රිතාන්‍යයෙහිය. ‘උතුරු බ්‍රිතාන්‍ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්‍රිතාන්‍යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
යුරෝපානු ඉතිහාසයේ ජාතීන්ගේ නැගීම
[සංස්කරණය]ප්රංශ විප්ලවයෙන් පසුව, අනෙකුත් ජාතීන් උත්සාහ දැරුවේ 1789 ට පෙර යුගල යළි ස්ථාපනය කිරීමට ය. 1815 දී මෙටර්නිච් ක‍්‍රමය යටතේ යුරෝපයේ බලවත් රටවල් එක්රැුස් වී සකස් වුණු වියානා කොන්ග‍්‍රසය විසින් නැපෝලියන් යුද්ධයෙන් පසු බල තුලනයක් සිදු කරනු ලැබීය. (එහෙත්, වරින් වර අභ්‍යන්තර කැරැුලි ද හට ගැණුනි) එහෙත් මෙම උත්සාහය කැරලි ඇතිවීම වැළැක්වීමට අසමත් විය. ප‍්‍රංශ විප්ලවයෙන් බිහි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් මධ්‍යම පංතියට දැඩි ලෙස බලපෑ අතර, කාර්මික විප්ලවය මගින් වැදගත් ආර්ථික හා සමාජීය වෙනස්කම් සිදුවිය. පහළ පංතිකයින් සමාජවාදී, කොමියුනිස්ට් සහ අරාජික අදහස්වලින් පෝෂණය වූ අතර, (කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින්) නව ධනවාදයේ තෝරා ගැනීම වූයේ ලිබරල්වාදයයි. එසේම තවත් බොහෝ ජාතික ව්‍යපාර ජර්මනිය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල බිහි විය. මේවායේ අරමුණ වූයේ ජාතික ඒකීයත්වයක් ඇති කිරීම හා විදේශ පාලකයින්ගෙන් මිඳීමයි, එහි ප‍්‍රතිඵලයක් ලෙස, 1815 සිට 1817 දක්වා කාලය තුළ විප්ලවීය ව්‍යාපාර හා යුද්ධ ගණනාවක් දක්නට ලැබුණි. , වන නැපෝලියන්ගේ බෑණා වන ,,, වන නැපෝලියන් 1848 දී එංගලන්තයට නැවත පැමිණි අතර, ප‍්‍රංශ පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඉන් අනතුරුව, ඔහු අධිරාජ්‍යයකු ලෙස නම් කරන ලදී. ඔහු ඕස්ටි‍්‍රයානු අධිරාජ්‍යය හා සටන් කොට ඉතාලිය එක්සත් කළ අතර, එංගලන්තය සමග ක‍්‍රිමියානු යුද්ධයේ දී ද, රුසියාවට එරෙහිව එටෝමන් අධිරාජ්‍යය තුළ ද සටන් කළේය. රුසියානු යුද්ධයේ දී ඔහු පරාජයට පත් වූ අතර ඔහු සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලදී. ප‍්‍රංශය ඉන්පසුව බිඳ වැටුණු අතර, සාකච්ඡුා කිරීමට නොකැමති වූ ඔවුහු රුසියාවේ පහර දීමට ලක්විය. වර්සෙල්ස් හි දී රුසියාවේ , වන විල්හෙල්ම් රජු ජර්මන් අධිරාජ්‍යයා ලෙස දිවුරුම් දීමත් සමග නූතන ජර්මනිය ඇරඹුණි. බොහෝ විප්ලවීය ව්‍යාපාර පරාජය කරන ලද නමුත්, 1871 වන විට බොහෝ යුරෝපා රාජ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩු බවට පත් වූ අතර, ජර්මනිය හා ඉතාලිය ජාතික රාජ්‍ය ලෙස වර්ධනය විය. මහ පරිමාණ කාර්මික විප්ලවය සහ නැපෝලියානු යුද ජයග‍්‍රහණ හේතුවෙන් 19 වන සියවසේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ප‍්‍රමුඛ ගෝලීය බලවතා බවට පත්විය.
යුරෝපානු ඉතිහාසය - යළි සමගි වීම හා ඒකාබද්ධ වීම
[සංස්කරණය]1992 දී යුරෝපා සංගමයේ සාමාජිකයින් විසින් යුරෝපා සංගමයේ ගිවිසුමට අත්සන් තැබූහ. මෙය දේශපාලනමය අරමුණු සහිත ආර්ථික ප‍්‍රජාවක් වීමේ යුරෝපා ව්‍යාපෘතිය, ජාතික ස්වාධිපත්‍යයන් දේශපාලනිකව ඒකරාශී කිරීමේ ගැඹුරු සහයෝගිතාවයක් බවට පත් කරන ලදී. 1985 දී අත්සන් තබන ලද ෂෙන්ගන් එකඟතාව මගින් අදාළ රාජ්‍යවල ගමන් බලපත් පරීක්ෂාවකින් තොරව දේශසීමා විවෘතව තැබීමට එකඟ වූහ.
1999 දී යුරෝ නම් පොදු මුදල් ඒකකය හඳුන්වා දෙනු ලැබීය. 2002න් පසුව සාමාජික රටවල් 15න් ඊට එකඟ නොවූ රටවල් 3ක් විය. එනම්, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය හා ස්වීඩනයයි. 2004 දී යුරෝපා සංගමය නැගෙනහිර ප‍්‍රදේශයේ තවත් රටවල් 10ක් එක්කර ගත්තේය. (ඉන් 8ක් පැරණි කොමියුනිස්ට් රටවල් විය.* 2007 දී සාමාජික රටවල් සංඛ්‍යාව 27ක් බවට පත් කරමින් තවත් රටවල් 2ක් ඊට ඇතුලූ විය.
යුරෝපා සංගමයේ ව්‍යවස්ථාව හඳුන්වා දුන් ගිවිසුම 2004 දී රෝමයේ දී අත්සන් තැබිණි. මෙමගින් සියලූ පෙර ගිවිසුම් අහෝසි කොට තනි ලියවිල්ලකට එක් කරන ලදී. එහෙත්, ප‍්‍රංශ හා ලන්දේසි ඡන්ද නොලැබීම නිසා එය තහවුරු කිරීම ප‍්‍රමාද විය. 2007 දී පැරණි ගිවිසුම් අහෝසි කිරීම වෙනුවට සංශෝධනය කිරීම හඳුන්වා දෙමින් ‘ප‍්‍රතිසංස්කරණ ගිවිසුම’ අත්සන් තබන ලදී. මෙය 2007 දෙසැම්බර් 13 අත්සන් තබන ලද අතර, 2009 ජනවාරි මස දී තහවුරු කෙරිණි. මෙමගින් යුරෝපා සංගමයට පළමුවරට නිත්‍ය ජනාධිපත් ධූරයක් හා විදේශ ඇමතිවරයකු හඳුන්වා දෙන ලදී.
බෝල්කන් ඊළඟ ඇතුළත් වීමේ රට විය හැකි අතර, ක්‍රොඑෂියාවද ඒ සඳහා අපේක්ෂා කරයි.
අමතර අවධානයට
[සංස්කරණය]- Genetic history of Europe
- History of the Balkans
- History of the Mediterranean region
- History of the Romani people
- History of Western civilization
- List of history journals#Europe
- List of largest European cities in history
- List of predecessors of sovereign states in Europe
- List of sovereign states by date of formation § Europe
- Major explorations after the Age of Discovery
- Timeline of European Union history
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- EurhistXX: The Network for the Contemporary History of Europe, edited in English from Berlin
- Contains information on historical trends in living standards in various European countries
- European History Primary Sources Online access to primary sources for historians
- New York Public Library. "History of Europe". Research Guides. New York.
- Vistorica – Timelines of European modern history