Main Page/සිංහල
ISO 639 code | si |
English name | Sinhala |
Native name | සිංහල |
Wikidata | Q13267 |
Category | සිංහල (1,375 pages) |
විකිමූලාශ්රයේ සත්කාරකයා වන්නේ, අනෙකුත් ව්‍යාපෘති රැසකම සත්කාරකයාද වන්නාවූ, ලාභ-නොඋපයන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම (Wikimedia Foundation) වේ:
ජනවාරි මාසයේ තෝරාගත් පෙළ
ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
1815 උඩරට ගිවිසුම මුද්‍රීත පිටපත
ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහළොහක් වු මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහළ වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් හත්සිය තිස් හයට පැමිණි අවුරැද්දේ නවම් මස අවසතවක් නම් තිථිය ලත් ගුරු දින සෙංඛඩ ශෛලාභිධාන පුරවරයෙහි මාළිගා අභ්යවන්තරයට එක්වු සම්මුතියෙහිදී මහත් බ්රිුතාන් අයර්ලන්ත යන එකඟ වු රාජ්‍ය යෙහි රාජ්‍ය ශ්‍රී යට පැමිණි තුන්වෙනි ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේගේද රාජ්යඑය කරන්නාවු ජෝර්ජි වෙල්සෙහි කුමාරයින්ගෙද වෙනුවෙන් ඉංග්රී සි ස්තානවල පළමුවැනි ආණ්ඩුකාර ත්රනන්තයට පත් වු ලොයිතන් ජනරාල් රොබොට් බ්රුවුන්රිග් ගරැතර ගොවැර්නදොරු තුමාණන් වහන්සෙ එන පක්ශයකට ද සිංහලෙ වැසියන් වෙනුවට අධිකාරන්වරු සහ සිංහලෙ රටවල්වලද දිසාවල්වලට ද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්ර්ධාන රදළවරු මෙහි එක්වු මොහොට්ටාලාල කොරාලලා සහ අනිකුත් සුළු මුලාදෑනි ඇතුළුව සෙනාවද අභිමුඛයෙහිදී එක පක්ශයකට වී මෙසෙ ගිවිස්වා නියෝග කරන්නට යෙදුනාය.
CURRENT COLLABORATIONS
The current Collaboration of the Week is collecting texts related to …
Disney
The current Proofread of the Month is
The fairy tales of science
(1857)
by John Cargill Brough.
NEW TEXTS
- ამერიკის შეერთებული შტატების კონსტიტუცია
(US Department of State, 1993) - English Law and the Renaissance
(Frederic William Maitland, 1901) - A Forest Hymn
(William Cullen Bryant, 1860) - Civil Union Act, 2006
(Parliament of South Africa, 2006) - Hebrew tales; selected and translated from the writings of the ancient Hebrew sages
(Hyman Hurwitz, 1917) - See That My Grave Is Kept Clean
(Blind Lemon Jefferson, 1927) - In a Steamer Chair and Other Stories
(Robert Barr, 1892)
HIGHLIGHTS
කාව්‍ය: පුරාතන සිට ප්‍රේමාන්විත සහ නූතන දක්වා, යුද්ධය සහ ආදරය පිළිබඳව
විවිධ රටවල ලේඛන, නීතිය, ව්‍යවස්ථා
දකුණු ආසියාවේ ඉතිහාසය හා සබැඳි ලේඛන, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ ඉන්දියාවේ ඉතිහාසය ඇතුළුව
ශ්‍රී ලංකාවේ නීතිය: ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු, රජයේ ලේඛන
පොදු සාහිත්‍ය: නූතන නවකතා සහ කෙටිකතා, ළමා සාහිත්‍ය, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය
සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සහ වෙනත් විද්‍යා පිළිබඳ විශ්වකෝශ ලිපිවල මුල් පිටපත්
විකිමූලාශ්‍ර ගවේෂණය
විකිපීඩියා
නිදහස් විශ්වකෝෂය.
විකිපොත්
නිදහස් පාඩම් පොත් හා අත් පොත්
වික්ෂනරි (සිංහල Wiktionary)
ශබ්ද කෝෂය හා නිඝණ්ඩුව (තිසෝරය)
විකිපුවත් (Wikinews)
නිදහස් පුවත් මූලාශ්‍රය
Wikispecies
Directory of species
විකි කියමන්
නිදහස් කියමන් සංග්‍රහය
කොමන්ස් (Commons)
නිදහස් මාධ්‍ය ගොනු ගබඩාව
මෙටා-විකි
විකිමාධ්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය